windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ බන් මේ ත්‍රෙඩ් එකේ මහා එකා වන අකිලයා ? :eek: මූ මුගුණුවැන්න වගාව මහා පරිමාණයෙන් කරනවද කොහෙද :P
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෝ බන් මේ ත්‍රෙඩ් එකේ මහා එකා වන අකිලයා ? :eek: මූ මුගුණුවැන්න වගාව මහා පරිමාණයෙන් කරනවද කොහෙද :P

    මාස ගානකින් කෑවේ නෑ කිය කිය හිටියේ..
    අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් කාලම පටන් ගන්න යන්න ඇති..
    :P:P​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාස ගානකින් කෑවේ නෑ කිය කිය හිටියේ..
    අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් කාලම පටන් ගන්න යන්න ඇති..
    :P:P​

    ගිය ගමන් මුගුණුවැන්න ගාලේ මූණ ඔබා ගන්න ඇති :lol:
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    මේකේ ඉන්නේ ලෝල්ලොද බං අර කෙවින් කියන එකාගේ වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකට වෙච්චි දෙයක් ,
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,369
    5,782
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේකේ ඉන්නේ ලෝල්ලොද බං අර කෙවින් කියන එකාගේ වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකට වෙච්චි දෙයක් ,


    කොල්ලෝ ගහන වෙන ත්‍රෙඩ් තියෙනවා .. අන්න එහෙම එකකට සෙට් වෙයන් පව් නොදී
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මේකේ ඉන්නේ ලෝල්ලොද බං අර කෙවින් කියන එකාගේ වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකට වෙච්චි දෙයක් ,
    ඇයි උබත් ලෝල්ලෙක්ද
    :confused::confused::confused::confused:
    උබ වැරදි තැනට ඇවිත් තියෙන්නේ
    අපි ලෝල්ලෝ නෙවෙයි බන්
    :no::no::no::no:
    අපි මේ ත්‍රෙඩ් එකට ලොල්ලෝ එනවට කැමති නෑ
    :P:P:P:P
    පුක පලාගන්න ඔච්චර ආස නම්
    වෙන තැනක් හොයාගනින් මචන්
    :D:D:D:D
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අයින් කොරලා ආයේ දාහං බලන්න..
    එෆ් බී බීටා එක දාගනින් මචං..
    fb බීටා කියලා ඇප් එකක් නෑනේ බන්
    දාපන්කෝ ලින්ක් එක

    ​
     

    Vision777

    Active member
  • e7Kd1AZl.jpg

    ගාන වැඩියි වගේ නේද ....................:dull::dull:
     

    Vision777

    Active member
  • 33 කට ගන්න ඕකෙ ඇති දෙයක් නෑනෙ බං.
    යකෝ උන් කම්පෙයාර් කරන් නැද්ද බං අනිත් උන්ගෙ ෆෝන් එක්ක.
    අනික 8 මෙහාපික්සල් කැමරාව. ඒකෙත් පැනරෝමා එහෙමත් නෑ.
    ඇයි බං ඕකට 33 ගෙවන්න.
    ෆෝන් එපා කරනවනෙ ඇපල් වගෙ වෙන්නනෙ හදන්නෙ
    :sorry:
    ​

    :yes::yes:
     
    Status
    Not open for further replies.