බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
අර කොන්ඩේ ඇන්ඩ් රැවුල වවන් හිටියේ උගේ නම මතක නෑනේ බන් මට (කිරියේ ඇන්ඩ් රියල් නම ) ...ලංකාබෙල් එකේ වැඩ කරේ ...ගල් වැද්දෙක් වගේ හිටියේ ..ඌ ස්මාර්ට් බුවා සැක් නම මතක නෑනේ බන් :eek:

ah hari hari mathakai :D. mage rawla thama hariyata wawenne na :lol:. uu nikan bamuna wagene:P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ.. මේ ටිකේම උන්ගේ සීෆුඩ් එක එක ඒවා කෑවා. මාමිට ඒක කියන්න හැදුවේ. එලූ බාබත් එකත් සුපිරි...:yes:

    උන්ගේ නම් මට එක වගේ බන් චිකන් ඇන්ඩ් සී ෆුඩ් ...ස්පයිසි රස පමණි... අර නමස්තේ උට්ටෙන් කාලා තියේද ද ? නොදකින් ගස් උකන්නෝ ටික ගාන විතරයි තුනපහ බෝතල් ටිකක් ගිල්ලා වගේ :angry: මැදෑ බුරියානි කන්න ගියා :angry: බුහාරි පමණි බුරියානි නම් :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වැල පොයින්ට් හොයලා ඉවර වෙලා නාවල එකට යනවා අද.. :yes:
    උඹ හයි කොරගන්නකන් මේ ඇද ඇද ඉන්නේ. කරන්ට් බිල බලා ගන්න. කොහොමද ඒක? :lol:
    A/C හොයන්න BMICH ගිය එකේ අනිත් එක ඒක..

    :angry::angry: තෝ වගේ බළලු ලවා කොස් ඇට බාවන එකෙක් තවත් නෑ..... හිටපන්.... දෙන්නම් තොට.... මම කියන්නේ නෑ කරන්ට් බිල..... :angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර කොන්ඩේ ඇන්ඩ් රැවුල වවන් හිටියේ උගේ නම මතක නෑනේ බන් මට (කිරියේ ඇන්ඩ් රියල් නම ) ...ලංකාබෙල් එකේ වැඩ කරේ ...ගල් වැද්දෙක් වගේ හිටියේ ..ඌ ස්මාර්ට් බුවා සැක් නම මතක නෑනේ බන් :eek:

    ලිංකියා මාමේ ලිංකියා..
    ලිංකින් පාර්ක් අන්ඩස්කෝ ඇල් කේ..
    මාමි දැන් වයසයි. වයසට යනකොට ඔහොම වෙනවා මාමේ.. අමතක වෙනවා.. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උන්ගේ නම් මට එක වගේ බන් චිකන් ඇන්ඩ් සී ෆුඩ් ...ස්පයිසි රස පමණි... අර නමස්තේ උට්ටෙන් කාලා තියේද ද ? නොදකින් ගස් උකන්නෝ ටික ගාන විතරයි තුනපහ බෝතල් ටිකක් ගිල්ලා වගේ :angry: මැදෑ බුරියානි කන්න ගියා :angry: බුහාරි පමණි බුරියානි නම් :love:

    හොට් බැටර් එක හොඳා මාමේ මැලේ එකේ.... කොලොස්ට්‍රෝල් පොඩ්ඩයි හැබැයි. රහීමා බුරියානි එකත් එලයෑ.. :yes:
    ඩීන්ස් කිචන් එක ට්‍රයි කොරේ නෑ????
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry: තෝ වගේ බළලු ලවා කොස් ඇට බාවන එකෙක් තවත් නෑ..... හිටපන්.... දෙන්නම් තොට.... මම කියන්නේ නෑ කරන්ට් බිල..... :angry::angry:

    :lol:
    රිදිලා!!!
    මාමි එහෙම කොරන්නෑ කියලා මං දන්නවා නේහ්.. :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ඒ උනාට සල්ලි එකතු කරලා AC ගන්න හිටියා නම්.... කවදා ගනීද ඕක මම.... :dull:

    මටත් තියෙන්නේ ඒ ප්‍රශ්නෙම තමා මාමේ. ගෙවන්න දෙනවා නේ ඇපකාරයෙක් ගෙනාවම..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලිංකියා මාමේ ලිංකියා..
    ලිංකින් පාර්ක් අන්ඩස්කෝ ඇල් කේ..
    මාමි දැන් වයසයි. වයසට යනකොට ඔහොම වෙනවා මාමේ.. අමතක වෙනවා.. :rolleyes:

    අන්න හරි :P okay :(

    හොට් බැටර් එක හොඳා මාමේ මැලේ එකේ.... කොලොස්ට්‍රෝල් පොඩ්ඩයි හැබැයි. රහීමා බුරියානි එකත් එලයෑ.. :yes:
    ඩීන්ස් කිචන් එක ට්‍රයි කොරේ නෑ????

    නෑ බන් තාම උගේ ගොඩ්සිලා එක ට්‍රයි කරන්න ඕන :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොර මාමි මොහොතකට මිසිං...
    සිංගා වලින් එන්න කලින් අන්තිම එක වනලා එන්න ගියාද මංදා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න හරි :P okay :(

    නෑ බන් තාම උගේ ගොඩ්සිලා එක ට්‍රයි කරන්න ඕන :(

    ගොඩ්සිලා එපා!!! තේරුමක් නෑ මාමේ..
    කන්න බෑ. තෙල් එකයි. හරියන්නේ නෑ..

    බර්ගර් එක සහ ජම්බෝ හොට්ඩෝග් එක තමා සුපිරිම..
    අනිත්වා ඔක්කොම එල. සැන්ඩ්විචස්, කොත්තු (සීෆුඩ් පට්ට)

    මේ ඔෆර් එක බලන්න..
    12928252_1718611571712610_686229485622353507_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෙරෝ hank gook gwan ගියාදෝ ? පට්ට බන් උන්ගේ කාම මෙසේ උඩම බබකිව් කරලා දෙනවා soju ගසුවම නගසලන් :P

    මේ අපි ගිය වෙලේ

    12647219_10208765264633512_737710057090450467_n.jpg

    12645092_10208765263153475_3323119275334457755_n.jpg

    12651007_10208765262073448_4357539449674212226_n.jpg

    12661798_10208765261633437_2354168849221085820_n.jpg

    12654538_10208765261113424_7722154615912376677_n.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොඩ්සිලා එපා!!! තේරුමක් නෑ මාමේ..
    කන්න බෑ. තෙල් එකයි. හරියන්නේ නෑ..

    බර්ගර් එක සහ ජම්බෝ හොට්ඩෝග් එක තමා සුපිරිම..
    අනිත්වා ඔක්කොම එල. සැන්ඩ්විචස්, කොත්තු (සීෆුඩ් පට්ට)

    මේ ඔෆර් එක බලන්න..
    12928252_1718611571712610_686229485622353507_n.jpg

    :cool::cool: thank you
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ hank gook gwan ගියාදෝ ? පට්ට බන් උන්ගේ කාම මෙසේ උඩම බබකිව් කරලා දෙනවා soju ගසුවම නගසලන් :P

    මේ අපි ගිය වෙලේ

    හම්මියෝ... බඩගින්නේ ඉන්න වෙලේ ඇයි මේ???? :sorry: :sorry: :sorry:
    මානසිකව වැටුනා.. මම ගිහින් නෑ.. පට්ට කියලා යමු එකේ දැක්කා..
    පුයි ඉන්නවා පේනවා.. :lol:

    කොටියම කාපිය මේවෙලේ මේ පොටෝ කෑලි ටික දැම්මට නම්.. :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හම්මියෝ... බඩගින්නේ ඉන්න වෙලේ ඇයි මේ???? :sorry: :sorry: :sorry:
    මානසිකව වැටුනා.. මම ගිහින් නෑ.. පට්ට කියලා යමු එකේ දැක්කා..
    පුයි ඉන්නවා පේනවා.. :lol:

    කොටියම කාපිය මේවෙලේ මේ පොටෝ කෑලි ටික දැම්මට නම්.. :angry:

    ඔකේ පෙරෝ ඔය පොඩි පිඟන් වල දෙන අයිටම් එක මරු :love::love පට්ටම රසයි සිරාවට කියන්නේ කිම්චි රයිස් එකේ ෆොටෝ ගන්න බැරි උනා :( එකත් පට්ට :yes: ලොකු ගානාක් යන්නේ නෑ 3න් දෙකෙක්වත් යමල්ලා එතකොට ශේප් :love: soju බීල තිබේද ? මමෝකේ කොරියන් කාරයට ටෝක් කරලා ගත්තේ ලෝකල් ලට දෙන්නේ නෑ උඹ ටෝක් කරහන් දෙයි :yes:

    පුයි ආදරයේ දෙවඟන :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔකේ පෙරෝ ඔය පොඩි පිඟන් වල දෙන අයිටම් එක මරු :love::love පට්ටම රසයි සිරාවට කියන්නේ කිම්චි රයිස් එකේ ෆොටෝ ගන්න බැරි උනා :( එකත් පට්ට :yes: ලොකු ගානාක් යන්නේ නෑ 3න් දෙකෙක්වත් යමල්ලා එතකොට ශේප් :love: soju බීල තිබේද ? මමෝකේ කොරියන් කාරයට ටෝක් කරලා ගත්තේ ලෝකල් ලට දෙන්නේ නෑ උඹ ටෝක් කරහන් දෙයි :yes:

    පුයි ආදරයේ දෙවඟන :love:

    අලාභේ කීයක් වේවිද???
    කවුද ටෝක් කරේ??? උඹයි නදියයිද ගියේ?? සුමියා හිටියද??