මචන්ලා මන් ගොඩක් ජොබ් වල දැකල තියෙනව MM-1-1 කියල salary grade එකක් .. මේ මොකක්ද? මේකේ starting 25640.00 කියල දාල තියෙනව .. මචන් මේ කියන්නේ මාසෙට හම්බෙන මුළු salary එකද ?? .. මේකේ benefit එක්ක පඩි කීයක් වෙයිද (රජයේ අනුමත දීමනා මේකට එකතු කරනවා කියනවා ).. උපරිමය .. කීයක් වෙයිද මුල් පඩිය ඔක්කොම දීමනා එක්ක ??.. දන්න ය ඉන්නවදෝ?? 

