MM-1-1 කියල salary grade HELP?

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන්ලා මන් ගොඩක් ජොබ් වල දැකල තියෙනව MM-1-1 කියල salary grade එකක් .. මේ මොකක්ද? මේකේ starting 25640.00 කියල දාල තියෙනව .. මචන් මේ කියන්නේ මාසෙට හම්බෙන මුළු salary එකද ?? .. මේකේ benefit එක්ක පඩි කීයක් වෙයිද (රජයේ අනුමත දීමනා මේකට එකතු කරනවා කියනවා ).. උපරිමය .. කීයක් වෙයිද මුල් පඩිය ඔක්කොම දීමනා එක්ක ??.. දන්න ය ඉන්නවදෝ?? :sorry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Oka basic salary eka vitharay okata allowances ekathuwenava, dannam hariyatama gaana danne na allowanceswala, danna kenek udaw karay :)

    ඔය බේසික් බන්,

    ඕකට
    incentive - for engineers 15000.00
    Cost of living - 7800.00
    Other allowance - 5%
    Interim allowance 15%
    Allowance - 10000.00

    එකතු වෙනවා...

    අපිට නම් ඊට අමතරව,

    Project Allowance - Currently for 2 projects,
    BATA,
    OT,
    Special Allowance
    Fuel advance
    ලැබෙනවා...

    ඊට අමතරව වාහනයක් , ක්වාර්ටස් ලැබෙනවා....

    නමුත් අමතරව ලැබෙන ඒවා ටික ආයතනයෙන් ආයතනයට, project එකෙන් project එකට , පොස්ට් එකෙන් පොස්ට් එකට වෙනස් වෙනවා...

    ඒ නිසා ටිකක් ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න...

    යන්න ඉන්න තැන ක්වොත් හොයල කියන්නත් පුළුවන්...
     
    Last edited:

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    thank you machoo.. pansion naa neada

    RePost බුවා;19988647 said:


    ඔය බේසික් බන්,

    ඕකට
    incentive - for engineers 15000.00
    Cost of living - 7800.00
    Other allowance - 5%
    Interim allowance 15%
    Allowance - 10000.00

    එකතු වෙනවා...

    අපිට නම් ඊට අමතරව,

    Project Allowance - Currently for 2 projects,
    BATA,
    OT,
    Special Allowance
    Fuel advance
    ලැබෙනවා...

    ඊට අමතරව වාහනයක් , ක්වාර්ටස් ලැබෙනවා....

    නමුත් අමතරව ලැබෙන ඒවා ටික ආයතනයෙන් ආයතනයට, project එකෙන් project එකට , පොස්ට් එකෙන් පොස්ට් එකට වෙනස් වෙනවා...

    ඒ නිසා ටිකක් ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න...

    යන්න ඉන්න තැන ක්වොත් හොයල කියන්නත් පුළුවන්...