නාඩි වාක්‍ය

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43

    ඔගොල්ලෝ තනියමද ගියේ? :dull:

    පුලුවන්නම් ඔතන වෙන දේ සරලව පැහැදිලි කරන්න. . :dull:

    උබේ මහපොට ඇගිල්ල අරන් උන් කියන තැන තියල තදකරන් ඉන්න තියෙන්නේ. එතකොට ඌ කියාගෙන කියාගෙන යනවා.:P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    තැන්ක් යූ. . +++

    උබේ මහපොට ඇගිල්ල අරන් උන් කියන තැන තියල තදකරන් ඉන්න තියෙන්නේ. එතකොට ඌ කියාගෙන කියාගෙන යනවා.:P

    ඕක කියන්නේ බූතයෙක්ගෙන් අහලද? නැත්තන් අනාගතය අතීතය දැකීමේ බලයක් එයාට තියෙනවද?
    කුන්ඩලීනි ශක්තිය ගැන මන් දන්නවා. . සමහර බාවනා ක්‍රම ගැන දන්නවා. .
    ඔය විශයය පාදක (බේස්) වෙන්නේ මොකක් මතද? දන්නේ නැද්ද?

    මමත් ඔයවගේ දේවල් වලින් වැඩ අරන් තියේ. .
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,123
    9,410
    113
    මොකක්ද මෙතන වෙන්නේ?
    ඔයා 12000ක් දුන්නද ඒ විස්තර දැනගන්න?
    බශා පරිවර්තකට 1000ක් දුන්නද?
    එතකොට සේරම 13000ක් නේ?

    කොතනද ඕක තියෙන්නේ? මට තැන කියන්නකෝ. .

    try karanna aasai, habai 13 000 k nan nathoooo :no::no:

    3000 k wage nan puluwan :nerd::nerd:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    nadi+sinhala.jpg
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය ලබ්බවල් පට්ට පල් බොරු බන්! කව්ද බන් දැන් ඕව පස්සෙ යන්නෙ, ඉස්සර කාලෙ තමයි යකා ගැහුව, අමනුස්සයන්ගෙන් වැඩ ගන්න කතා, පේන කියන ලබ්බවල් විස්වාසකරේ! ඒ ඒකාලෙ උන් chemistry දන්නැති නිසා විජ්ජාවල් කරල මිනිස්සුන්ව ගොනාට අන්දපු හින්ද! ඕව කරන එකෙක් එක්ක ටිකක්වෙලා කයියක් දාන් ඉඳපන්! උන් කියන ඒවට කිසි පදනමක් නෑ කියල උබටම තේරෙයි!! :no::no:
    ඔහොම තමයි යකෝ මාත් හිතාගෙන හිටියෙ,මම ඕවා බොරු කියල අපේ බැච් එකේ කෙල්ලෙක් එක්ක වලියකුත් දාගෙන හිටියෙ.මේ ලගදි පට්ට සීන් එකක් වෙලා මම කොර වෙලා ඉන්නෙ.කේන්දරේ දුන්න ගමන් ඇදලා ඇරලා කියහන්කො මුලූ සීන් එකම සට සට ගාලා,යකෝ ඕ ලෙවල් රිසල්ට් එකත් හරියට කිව්වම කොහොමද ආතල් එක?වෙච්චි කරදර විපත්,අපේ හිතේ තියෙන ඒවා පවා ඇද්දම දුක හිතෙනවනෙ.මම ඕවා අහන්න ගියෙ නෑ අපෙ අපෙ අම්මා තමයි ගියෙ.මම ඉගෙනගන්නෙ මොනවද,ඉගෙනගත්තෙ මොනවද කොයි වගේ පොරක්ද මොනවද හිතේ තියාගෙන ඉන්නෙ ඔය ඔක්කොම කියලා එවලා.බුදු අම්මෝ දැන්නම් මම පිලිගන්නවා යම් තරමකට ඕවාත් ඇත්ත කියලා,ඒත් ඔය ටීවී වල කෑ ගහන උන්නම් ගොඩක් හොරු.හැබැයි ඔය බම්බලපිටියෙ ප්ලේස් එක නෙවෙයි අනුරාධපුරේ.13000ක්නම් වැඩියි පුතේ ඇත්තටම ඕවා කරන මිනිස්සු සල්ලි මෙච්චරක් දෙන්න කියලවත් කියන්නෙ නෑ.මේක ඇඩ් එකක්නම් නෙවෙයි,අනිත් එක අපෙ අම්මව අන්දන්නනම් බෑ ලොවෙත්.අනිත් එක එදාම දැකපු මිනිහෙක් අපි කරන්නෙ මොනවද කරේ මොනවද පවුලට උනු කරදර මොනවද මගේ අනාගත ප්ලෑන් මොනවද ඔක්කොම හරියට කියලා තිබුනා,මම ගියෙවත් නෑ යකෝ මම කොළඹ ඒ මනුස්සයා අනුරාධපුරේ මිනිහා කොහොමද මගෙ ඔලුවෙ තියෙන දේවල් දන්නෙ?තව අපේ සහෝදරීගෙ විභාග රිසාල්ට්,එයාට අමාරු සබ්ජෙක්ට්,කොටින්ම එදා ලෙඩක් හැදිලා ක්ලාස් ගිහින් තිබුනෙ නෑ ඒකත් කිව්වම කොහොමද වැඩේ?
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    athithaya kiyanna puluvan amanussa balavega bandanaya karan inna ayata(sitha diyunu karala tiyenna one naha) anagathaya kiyanna nam yamkisi mattamaka danya laba gath kenek wenna one kiyala mata hithenne nam(ehema sitha diyunu pudgalayek mudalata me vage dewal karanava kiyala hithanna amrui)

    mag opinion eka nam : mewa passe giyata kaatawath ah oyata hodai mokuth karann aone naha kiyanne naha ne? hamotama kiyanne apo aul kiyala... nikan pissu hadaganna hodai owage ellila inna eka... dharmaya pilipadinna dharmaya wisin araksha karanava kiyal ahala athi neda kattiya...
     

    blue_in_rio

    Well-known member
  • ඔහොම තමයි යකෝ මාත් හිතාගෙන හිටියෙ,මම ඕවා බොරු කියල අපේ බැච් එකේ කෙල්ලෙක් එක්ක වලියකුත් දාගෙන හිටියෙ.මේ ලගදි පට්ට සීන් එකක් වෙලා මම කොර වෙලා ඉන්නෙ.කේන්දරේ දුන්න ගමන් ඇදලා ඇරලා කියහන්කො මුලූ සීන් එකම සට සට ගාලා,යකෝ ඕ ලෙවල් රිසල්ට් එකත් හරියට කිව්වම කොහොමද ආතල් එක?වෙච්චි කරදර විපත්,අපේ හිතේ තියෙන ඒවා පවා ඇද්දම දුක හිතෙනවනෙ.මම ඕවා අහන්න ගියෙ නෑ අපෙ අපෙ අම්මා තමයි ගියෙ.මම ඉගෙනගන්නෙ මොනවද,ඉගෙනගත්තෙ මොනවද කොයි වගේ පොරක්ද මොනවද හිතේ තියාගෙන ඉන්නෙ ඔය ඔක්කොම කියලා එවලා.බුදු අම්මෝ දැන්නම් මම පිලිගන්නවා යම් තරමකට ඕවාත් ඇත්ත කියලා,ඒත් ඔය ටීවී වල කෑ ගහන උන්නම් ගොඩක් හොරු.හැබැයි ඔය බම්බලපිටියෙ ප්ලේස් එක නෙවෙයි අනුරාධපුරේ.13000ක්නම් වැඩියි පුතේ ඇත්තටම ඕවා කරන මිනිස්සු සල්ලි මෙච්චරක් දෙන්න කියලවත් කියන්නෙ නෑ.මේක ඇඩ් එකක්නම් නෙවෙයි,අනිත් එක අපෙ අම්මව අන්දන්නනම් බෑ ලොවෙත්.අනිත් එක එදාම දැකපු මිනිහෙක් අපි කරන්නෙ මොනවද කරේ මොනවද පවුලට උනු කරදර මොනවද මගේ අනාගත ප්ලෑන් මොනවද ඔක්කොම හරියට කියලා තිබුනා,මම ගියෙවත් නෑ යකෝ මම කොළඹ ඒ මනුස්සයා අනුරාධපුරේ මිනිහා කොහොමද මගෙ ඔලුවෙ තියෙන දේවල් දන්නෙ?තව අපේ සහෝදරීගෙ විභාග රිසාල්ට්,එයාට අමාරු සබ්ජෙක්ට්,කොටින්ම එදා ලෙඩක් හැදිලා ක්ලාස් ගිහින් තිබුනෙ නෑ ඒකත් කිව්වම කොහොමද වැඩේ?

    :baffled::baffled: