මම ගත්තා ටික කාලෙකට කලින්. ගම්පහ නම් සිංහගිරි ගනින්. මම ගන්නකොට 35ක් හැබැයි දැන් ගනන් බැස්ස කියලා ආරංචියි. ෆෝන් එක හොදයි
j5, j7 ගොඩක් හොද ෆෝන් කියල කියන්න පුළුවන්. j7 පොඩ්ඩක් ලොකු වැඩි එක තමා අවුල. J5 processor එකයි display size එකයි j7 එකට සාපේක්ෂව අඩුයි. එත් j5 එකේ battey life එක වැඩියි. මම ගත්තේ j5 එකක් . (27000)![]()


Huawei GR5(Honor 5X) ekata kamathi nadda??? Processor power poddak aduyi. Habayi Finger print thiyenawa. DPI eka wadiyi- 402. e nisa dispaly mara quality. mama pawichchi karanawa.


gr5 eka 39k neh bn? 25kta 30kta wage beluwe bn![]()
Huawei GR5(Honor 5X) ekata kamathi nadda??? Processor power poddak aduyi. Habayi Finger print thiyenawa. DPI eka wadiyi- 402. e nisa dispaly mara quality. mama pawichchi karanawa.


මමත් J7 තමයි... එකක් තියෙනවා... ෆෝන් එක Root කරගන්නනම් එපා පුතෝ... Knox කියලා Security Software එකක් තියෙනවා. ඒක වොයිඩ් උනාම කලින් ඒවා වල වගේ සෙල්ලම් දාලා void counter එක reset කරගන්න බෑ...
samsung j7 ගැන මොකද කියන්නේ? අව්ල් තියෙනවද ? ගම්පහ තිලකවර්ධන එකෙන් ගන්න හැදුවේ ...31800ක් වෙනවා .....
ගන්න කොට මොනවද බලන්න ඕනේ බන් ? ගෝල්ඩ් කලර් හොදද ?
මන් ගාව තියෙන්නෙ huawei p8 lite එකක්. ඕකට වැඩිය performance වැඩී.
මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, අපේ එකෙක්ගේ p8 lite එකක් එක්ක මගේ j5 එක ටෙස්ට් කරලා බැලුවා. j5 එකට සාපේක්ෂව p8 lite එකේ performance අඩුයි. කැමරා කොලටියත් සැහෙන්න අඩුයි. nonremovable බැටරියක් තියෙන්නේ. එකත් හෙන චාටර්.මන් ගාව තියෙන්නෙ huawei p8 lite එකක්. ඕකට වැඩිය performance වැඩී. රැම් 2gb. බැට්රි විතරයි ඕකට වඩා අඩු. මේකෙ ඩිසයින් එකත් පට්ටම ලස්සනයි. මම 28 කට ගත්තෙ ගිය දෙසැම්බර් වල. දැන් 24500 යි වෙන්නෙ.2 years company warranty හම්බෙනව.ඉතින් තව 6000 විතර දීල performance අඩු ෆෝන් එකක් ගන්න එක ගැන උබම හිතල බලපන්. මොනවහරි දැනගන්න ඕන න්අම් pm එකක් දාපන්
![]()
![]()
http://www.ideabeam.com/mobile/huawei-p8-lite-price.html

Podi Silva - පොඩි සිල්වා;19991650 said:ඕක ගන්න එපා හුට්ටෝ
තොට ඕක අරන් අනාත් සොන්නයෙක් වෙන්න තමා වෙන්නේ
මේක බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1736127



