samsung j7 ගැන මොකද කියන්නේ.....

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මම ගත්තා ටික කාලෙකට කලින්. ගම්පහ නම් සිංහගිරි ගනින්. මම ගන්නකොට 35ක් හැබැයි දැන් ගනන් බැස්ස කියලා ආරංචියි. ෆෝන් එක හොදයි
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Auto light sensor and led notification eka netthi eka witharai problem ekakata thiyenne nethum hoda phone eka:yes:
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    j5, j7 ගොඩක් හොද ෆෝන් කියල කියන්න පුළුවන්. j7 පොඩ්ඩක් ලොකු වැඩි එක තමා අවුල. J5 processor එකයි display size එකයි j7 එකට සාපේක්ෂව අඩුයි. එත් j5 එකේ battey life එක වැඩියි. මම ගත්තේ j5 එකක් . (27000):D

    ado j5 eka j7 ekata wada hodada bn? batry dawas kiyak tiynwda?:rolleyes::rolleyes:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Huawei GR5(Honor 5X) ekata kamathi nadda??? Processor power poddak aduyi. Habayi Finger print thiyenawa. DPI eka wadiyi- 402. e nisa dispaly mara quality. mama pawichchi karanawa.

    machan dekema process power eka wage neda? multitasking wage karanna huawei eka honda nadda? galaxy j7 ekata wada ram ekath wadi neda? 3GB ram thiyena eka nadda machan lankawe?

    http://www.devicespecifications.com/en/comparison/84fc6a13c
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    බම්ප් එකක් දාගෙන යන ගමන්ම කියන්නෙ ඉතින්.. මොකක් හරි හේතුවකට මටනම් සැම්සුන්ග් අල්ලන්නෙ නෑ බන්. ඒ කිව්වෙ උන්ගෙ ඩිසයින් එක යූසර් ඉන්ටෆේස් එහෙම මට කික් වෙන්නෙ නෑ. ඇන්ඩ්‍රොයිඩ් වලින් හොදයි කියල හිතෙන්නෙ Sony, HTC, Huawei වගේ ඒව. :yes:
     
    • Like
    Reactions: hardrockloverz

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මමත් J7 තමයි... එකක් තියෙනවා... ෆෝන් එක Root කරගන්නනම් එපා පුතෝ... Knox කියලා Security Software එකක් තියෙනවා. ඒක වොයිඩ් උනාම කලින් ඒවා වල වගේ සෙල්ලම් දාලා void counter එක reset කරගන්න බෑ... :sorry:
     
    • Like
    Reactions: hardrockloverz

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    මමත් J7 තමයි... එකක් තියෙනවා... ෆෝන් එක Root කරගන්නනම් එපා පුතෝ... Knox කියලා Security Software එකක් තියෙනවා. ඒක වොයිඩ් උනාම කලින් ඒවා වල වගේ සෙල්ලම් දාලා void counter එක reset කරගන්න බෑ... :sorry:

    Dan Samsung lage hama phone ekakama wage Knox enawa.. Root karala wena soft gahuwoth Knox eken detect karanawa..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මන් ගාව තියෙන්නෙ huawei p8 lite එකක්. ඕකට වැඩිය performance වැඩී. රැම් 2gb. බැට්‍රි විතරයි ඕකට වඩා අඩු. මේකෙ ඩිසයින් එකත් පට්ටම ලස්සනයි. මම 28 කට ගත්තෙ ගිය දෙසැම්බර් වල. දැන් 24500 යි වෙන්නෙ.2 years company warranty හම්බෙනව.ඉතින් තව 6000 විතර දීල performance අඩු ෆෝන් එකක් ගන්න එක ගැන උබම හිතල බලපන්. මොනවහරි දැනගන්න ඕන න්අම් pm එකක් දාපන්

    gsmarena_001.png


    hqdefault.jpg


    http://www.ideabeam.com/mobile/huawei-p8-lite-price.html
     
    • Like
    Reactions: hardrockloverz

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    samsung j7 ගැන මොකද කියන්නේ? අව්ල් තියෙනවද ? ගම්පහ තිලකවර්ධන එකෙන් ගන්න හැදුවේ ...31800ක් වෙනවා .....

    ගන්න කොට මොනවද බලන්න ඕනේ බන් ? ගෝල්ඩ් කලර් හොදද ?

    mama gaththeth 31 kata ban dan masa 5kata witara kalin.ganan wadi welada?
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මන් ගාව තියෙන්නෙ huawei p8 lite එකක්. ඕකට වැඩිය performance වැඩී.

    උබ කියන්නෙ p8 lite එක j7 වඩා performance වැඩී කියලද? මේක බලපන්.

     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මන් ගාව තියෙන්නෙ huawei p8 lite එකක්. ඕකට වැඩිය performance වැඩී. රැම් 2gb. බැට්‍රි විතරයි ඕකට වඩා අඩු. මේකෙ ඩිසයින් එකත් පට්ටම ලස්සනයි. මම 28 කට ගත්තෙ ගිය දෙසැම්බර් වල. දැන් 24500 යි වෙන්නෙ.2 years company warranty හම්බෙනව.ඉතින් තව 6000 විතර දීල performance අඩු ෆෝන් එකක් ගන්න එක ගැන උබම හිතල බලපන්. මොනවහරි දැනගන්න ඕන න්අම් pm එකක් දාපන්

    gsmarena_001.png


    hqdefault.jpg


    http://www.ideabeam.com/mobile/huawei-p8-lite-price.html
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, අපේ එකෙක්ගේ p8 lite එකක් එක්ක මගේ j5 එක ටෙස්ට් කරලා බැලුවා. j5 එකට සාපේක්ෂව p8 lite එකේ performance අඩුයි. කැමරා කොලටියත් සැහෙන්න අඩුයි. nonremovable බැටරියක් තියෙන්නේ. එකත් හෙන චාටර්.:no:
     
    • Like
    Reactions: hardrockloverz