බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ape paththe nam one tharam thiyanawa. hawasata kattiya yanne polime :baffled: enawa naga salan wela :rofl:
    අපේ කඩුවෙලත් බෝඩිම පාරේ තියෙනවා බන් හවසට නාකි ගිහින් එන්නේ සරම් ඔලුවේ දාන් පට්ට ආතල්
    ube gama koheda bn?
    දෙනියාය කිට්ටුව බන් සිග්නල් තියෙනවා 3ජී හැම තැනටම නෑ බන්
    ඔය ඉතින් පිට සට විස්කි බීල පුරුදු නැති කොමට කියන කතා නෙව:rofl::P

    පලයන්න ගමේ ගියාම ගමේ විදියට ඉන්න ඕනේ බන් සුදු බීඩියක් ගහල ගල් අරක්කු ශොටක් දාන්:rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපේ කඩුවෙලත් බෝඩිම පාරේ තියෙනවා බන් හවසට නාකි ගිහින් එන්නේ සරම් ඔලුවේ දාන් පට්ට ආතල්

    දෙනියාය කිට්ටුව බන් සිග්නල් තියෙනවා 3ජී හැම තැනටම නෑ බන්

    පලයන්න ගමේ ගියාම ගමේ විදියට ඉන්න ඕනේ බන් සුදු බීඩියක් ගහල ගල් අරක්කු ශොටක් දාන්:rofl:

    ehenam trip ekak yamu ubalage gedara. :rolleyes:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    පලයන්න ගමේ ගියාම ගමේ විදියට ඉන්න ඕනේ බන් සුදු බීඩියක් ගහල ගල් අරක්කු ශොටක් දාන්:rofl:

    දැන් මූ ඊලගට කියයි, ගමේ ගියාම ගමේ විදියට ඉන්න ඕනේ බන් ඒක නිසා රන් මැනික අක්කගෙ ගුබ්බෑයමටත් රින්ගුව ගමේ බඩුවක් හොයාගන්න කියල:baffled::rofl:

    ගල් පවර් එක්ක හොයාගෙන ඇවිත් මටත් නෙලල යයිද දන්නෑ මචංල

    ප ලි. මට නම් ගල් සෙට් වෙන්නෙ නෑ කියහංකො:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාම කොටනවා වන් සිග්නල් නෑබන් මම මේ ඉන්න තැනට

    ගස් පල්ලේ වැටිලා මැරිලා මේ අවුරුදු කටේ ඌරුබොක්කේ බඩගාන්න වැඩ සැට් කරපං පුළුවන් නම් අපි ඔක්කොටම..
    තට්ට කුකුලා!!! :angry::angry:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    බේබදු කොකටුවො ඔක්කොම මිසින් වෙලානෙ බොලව්. අර එකෙක් සිග්නල් හොයන්න ගස් බඩ ගාලා තියෙන්නෙ.

    kattiya dawal sitama salu wee athi haday mata nam :rolleyes: eka nisa meke kotagannawath pana nathiwa thana thana wadi doi baba wenna athi :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩල්.. ඔක්කොමලාල් ගෙවල් වල ගියා. මම ඉන්නවා ලොන්ත කොකටුවා වගේ බලාගෙන වයිෆ් එනකන්...

    අඩේ.. කොට්ටරේ... මට් ඌරෙක් කන්න ඕනේ.. ලිංගුස් ඕනේ...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඩල්.. ඔක්කොමලාල් ගෙවල් වල ගියා. මම ඉන්නවා ලොන්ත කොකටුවා වගේ බලාගෙන වයිෆ් එනකන්...

    අඩේ.. කොට්ටරේ... මට් ඌරෙක් කන්න ඕනේ.. ලිංගුස් ඕනේ...

    රැ වෙලා සෙට් වෙමුද?

    images
     
    Last edited: