windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බොක්ක කූල් වෙලා ගියා නේද උදේ පාන්දරම
    ඔව් බන්
    ඊයේ ඉදන් උණ හැදිලත් ඉන්නේ
    ආයේ දෙපාරක් තුන්පාරක් ට්‍රයි කරලා ආයෙත් දුකටම නිදාගත්තා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක තමා කලින් ආවේ
    අද මොකද මන්දා මේක ආවා
    උදේ ඇහැරලා එකපාරක් වැරදුනා
    ආයේ හරියට ගහලා බලද්දී මේක ආවා

    දැන් හරිනේ
    ඔහොම තමා බන් ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නම ආයේ බයක් නැහැ

    ඔන්න ඔය වගේ වෙලාවක තමා එළකිරි වගේ කොමියුනිටි එකක වැදගත්කම තේරෙන්නේ
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
    උඹ ටික දවසක් ආවේ නෑනේ බන්.
    ඒ දවස් ටිකේ දියුණු කොරගත්තේ​
    ඔව් බන්
    වැඩනේ බන්
    එකයි ආවේ නැත්තේ
    ඒ උනාට ඇවිත් බලලා ගියා

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන් හරිනේ
    ඔහොම තමා බන් ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නම ආයේ බයක් නැහැ

    ඔන්න ඔය වගේ වෙලාවක තමා එළකිරි වගේ කොමියුනිටි එකක වැදගත්කම තේරෙන්නේ
    ඔව් බන්. ඒක ඇත්ත
    මෙහෙම ලෙඩ ආපුවාම තව කෙනෙක්ට මේකට කරන්න ඕනි දෙ
    කියලා දෙන්න ලැබෙන එක ලොකු දෙයක්
    ඒ වගේම මම නම් මේ ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා
    මට නම් මේ වගේ ලෙඩක් ආවම හදාගන්න ෆෝන් එක ගත්තු කඩේටම
    තමා අරන් යන්න වෙන්නේ
    මෙ පැත්තේ වින්ඩෝස් ෆෝන් එකකට තියෙන්නේ මට විතරයි
    මේ වගේ උදව් කරනවට උබලට පින් ඈ

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන් හරිනේ
    ඔහොම තමා බන් ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නම ආයේ බයක් නැහැ

    ඔන්න ඔය වගේ වෙලාවක තමා එළකිරි වගේ කොමියුනිටි එකක වැදගත්කම තේරෙන්නේ

    සිරාවටම මචං..
    මටත් කිරිය පට්ට වටිනවා..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් බන්. ඒක ඇත්ත
    මෙහෙම ලෙඩ ආපුවාම තව කෙනෙක්ට මේකට කරන්න ඕනි දෙ
    කියලා දෙන්න ලැබෙන එක ලොකු දෙයක්
    ඒ වගේම මම නම් මේ ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා
    මට නම් මේ වගේ ලෙඩක් ආවම හදාගන්න ෆෝන් එක ගත්තු කඩේටම
    තමා අරන් යන්න වෙන්නේ
    මෙ පැත්තේ වින්ඩෝස් ෆෝන් එකකට තියෙන්නේ මට විතරයි
    මේ වගේ උදව් කරනවට උබලට පින් ඈ


    අපේ අහල ගං 7කවත් නෑ වින්ඩෝස් එකක්..
    මගේ විතරයි.
    උන් හැමෝම ටයිල්ස් වලට බය වෙලා ඉන්නේ..​
     

    kingdewi

    Well-known member
  • අඩෝ මචං දැක්ක කල්..
    මහත් වෙලා වගේ ටිකක්..
    :rofl::rofl:
    වෙනදා වගේම තමයි මචං..
    කොහොමද උඹට..

    :rofl: හේ හේ ..
    අද නිවාඩු මචෝ ! හෙට සිට වැඩ !!
    අවුරුදු ඉතින් හොස්පිටල් එකේ නොවැ !!
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    resolution kes ekak wenna ona app eke

    na bn hama game ekema ehemai
    2vm6lg5.jpg
     
    Status
    Not open for further replies.