බොක්ක කූල් වෙලා ගියා නේද උදේ පාන්දරම
ඔව් බන්
ඊයේ ඉදන් උණ හැදිලත් ඉන්නේ
ආයේ දෙපාරක් තුන්පාරක් ට්රයි කරලා ආයෙත් දුකටම නිදාගත්තා




ඊයේ ඉදන් උණ හැදිලත් ඉන්නේ
ආයේ දෙපාරක් තුන්පාරක් ට්රයි කරලා ආයෙත් දුකටම නිදාගත්තා




බොක්ක කූල් වෙලා ගියා නේද උදේ පාන්දරම




දැන් හරිනේඕක තමා කලින් ආවේ
අද මොකද මන්දා මේක ආවා
උදේ ඇහැරලා එකපාරක් වැරදුනා
ආයේ හරියට ගහලා බලද්දී මේක ආවා
ඔව් බන්
ඊයේ ඉදන් උණ හැදිලත් ඉන්නේ
ආයේ දෙපාරක් තුන්පාරක් ට්රයි කරලා ආයෙත් දුකටම නිදාගත්තා




උඹ ටික දවසක් ආවේ නෑනේ බන්.
ඒ දවස් ටිකේ දියුණු කොරගත්තේ
මගෙත් කලින් එහෙම තමා
එත් අද තමා මේක ආවේ
උදේ ඉදන් අවුලෙන් හිටියේ
දැන් සතුටුයි


දැන් හරිනේ
ඔහොම තමා බන් ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නම ආයේ බයක් නැහැ
ඔන්න ඔය වගේ වෙලාවක තමා එළකිරි වගේ කොමියුනිටි එකක වැදගත්කම තේරෙන්නේ
එහෙනම් ජින්කි ජිඟා පාරක් දාමුද..
දැන් හරිනේ
ඔහොම තමා බන් ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නම ආයේ බයක් නැහැ
ඔන්න ඔය වගේ වෙලාවක තමා එළකිරි වගේ කොමියුනිටි එකක වැදගත්කම තේරෙන්නේ
ඔව් බන්. ඒක ඇත්ත
මෙහෙම ලෙඩ ආපුවාම තව කෙනෙක්ට මේකට කරන්න ඕනි දෙ
කියලා දෙන්න ලැබෙන එක ලොකු දෙයක්
ඒ වගේම මම නම් මේ ත්රෙඩ් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා
මට නම් මේ වගේ ලෙඩක් ආවම හදාගන්න ෆෝන් එක ගත්තු කඩේටම
තමා අරන් යන්න වෙන්නේ
මෙ පැත්තේ වින්ඩෝස් ෆෝන් එකකට තියෙන්නේ මට විතරයි
මේ වගේ උදව් කරනවට උබලට පින් ඈ
වයසට යන්න යන්න මොලේ වර්ධනය වෙනවලුනේ
මට උණ උට්ටි
එපා වෙලා ඉන්නේ
මොන ජින්ක ජිකාද
කනිෂ්කයෝ කොහොමෙයි මචෝ අවුරුදු !


අඩෝ මචං දැක්ක කල්..
මහත් වෙලා වගේ ටිකක්..
වෙනදා වගේම තමයි මචං..
කොහොමද උඹට..
හේ හේ ..resolution kes ekak wenna ona app eke
අනේ පව්...
ඇයි පැටියෝ..
බෙහෙත් ගත්තද..[/SIZEl]
Na bn. Doctor niwadu dala
Hawasata gannawa
ලේ එකක් චෙක් කරගනින්.
සමාජ රෝගද දන්නෑනේ.