*හාවා*;19993607 said:දැන් ඉදන්ම රෙප් දුන්න නම් හරි නෙද![]()



මේ පනින හාවා ගැන මතකයක් තිබේ ____ 
මටත් මතකයි මතකයි වගේ![]()


*හාවා*;19993641 said:මට මතක නැ :නො:![]()
සැ .යු
+ මුල් 50 දෙනා වෙතටයි
ප්‍රතිචාර දැක්වීමේදී තරගයට සහබාගි වෙන්න කැමති නම් පමණක් ප්‍රතිචාර දක්වන්න කාරුණික වන්න
එන්න අපහසුකමක් ඇත්තම් අද රැ 10 ට පෙර ඔබ වෙනුවෙන් සාමාජිකයෙක් ඉදිරිපත් කරන්න
ප්‍රතිචාර දක්වා තෝරා ගත් සියලු දෙනා හෙට උදේ 7 ට පෙර පිල් මාරු කරගන්න
අප්‍රේල් 13 වෙනිදා උදේ 10 ට නිල වශයෙන් කබ ත්‍රෙඩ් එක ආරම්බ වනු ඇත
ඒකනේ කියන්නෙ පනින හාව ගැන හැමොටම මතයිනෙ, ඒත් හාවට මතක නැ කියන්නෙ,![]()
බත් පැකට් එකටයි රෙප් වලටයි අපි බොක්කෙම්ම වොට් කරනව :ඔව්: