කඹයේ සංවිධායකයින් පක්ෂග්‍රහී වගේ
http://www.elakiri.com/forum/showthread.php?t=1895238
මේ මම ඊයේ දාපු නුලක්
ඒ වෙනකොට සහ තාමත් කිසිම කණ්ඩායමකට එකතු වෙලා නෑ
හැබැයි මේ thread එක දානවෙලාවේ , එකේ උපරිම වාසිය ගන්න එක කණ්ඩායමක් සමත් උනා
මම හිතන්නේ අනික් උන් නිදාගන්න ඇති
දැන් මට දැනගන්න ඕනි මේ නූල close කලේ මොන හේතුවක් නිසාද
http://www.elakiri.com/forum/showthread.php?t=1895238
මේ මම ඊයේ දාපු නුලක්
ඒ වෙනකොට සහ තාමත් කිසිම කණ්ඩායමකට එකතු වෙලා නෑ
හැබැයි මේ thread එක දානවෙලාවේ , එකේ උපරිම වාසිය ගන්න එක කණ්ඩායමක් සමත් උනා
මම හිතන්නේ අනික් උන් නිදාගන්න ඇති
දැන් මට දැනගන්න ඕනි මේ නූල close කලේ මොන හේතුවක් නිසාද
කඹය 2019 - තරගය
++++ මෙන්න මේ වෙලාවේදී තමයි හොදම කොටස එන්නේ ++++
ටීම් එකට තෝරපු සාමාජිකයෝ කැමති වෙන්නත් පුළුවන් ටීම් එකට අකමැති වෙන්නත් පුළුවන් තමුන් කැමති ටීම් එකට පයින්නත් පුළුවන්
ටීම් එකේ නායකයෝ දෙන්නා මේ වෙලාවේදී ටීම් එකේ උන්ට හද පෙන්නලා හරි තියා ගන්න ඕනේ
තමුන්ට වාසි පිලට හෝයියා වෙන එක ටීම් මෙම්බස්ලා කරන්න ඉඩ තියනවා එක නිසා කල්පනාවෙන් ටීම් මෙම්බර්ස්ළාව ටීම් එකේ නායකයෝ රැක ගන්න බලන්න
වැඩිම පොයින්ට් ගානක් ගන්නේ කවුරුද -- වොට් ගානක් නෙමේ හොදේ --- ඒ කණ්ඩායම කබ ඇදිල්ල ජය ගන්නවා
*2019 ජනවාරි 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.
* මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න පිල් 2 කට හැකියාව තියනවා
*චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.
* පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.
*ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.
* තරග සංවිධායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.
සංවිධානය
_______
Sara531 / hichchiputha / NK123[/B]