බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    rangu mahathage ada hawasa labagath photo kellak

    GZm0r8a.jpg
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කලු කැත කොට නාකි ඉන්නවනම් වරෙල්ලා මාත් එක්ක ගහ ගන්න

    කෝ මෙකේ චන්ඩි කී බෝඩ් වීරයෝ වරෙල්ලා එක එකා කපලා හන්ගනවා මන් අපේ ගෙදර පූල් එකේ

    චන්ඩි ඉන්නවද ???
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකා දැන් තනිකර සබ්ජෙක්ට් කාරයා වෙලා ඉන්නෙ... කතා කරන්නත් බයයි... :dull:



    බිව්වාම ඔක්කොටම හපන්.....
    අපේ පැත්තෙ ඉන්නවා චන්දරේ කියල එකෙක්..ඌත් බිව්වාම මූ වගේ:lol:...කටින්මයි ගහන්නේ...
    ඒ උනාට ජීජීබී:lol:


    අද වැඩ ද මාමේ.... මාත් අද වරුවක් ශොප් එකේ....ඉවර කරල දෙන්න ගත්තු වැඩ වගයක් තියනවා....ඊයෙත් ගෙදර යද්දි 11 පහුවෙලා:dull: