heta kata gahanna yanawada uba?Podi rasthiyaduwan danna inne heta.

heta kata gahanna yanawada uba?Podi rasthiyaduwan danna inne heta.

heta kata gahanna yanawada uba?![]()
සුබ උදෑසනක් බේබදු කොකටුවනි, මෝරා මාමා ගොඩ බැහැලද?
GM Sinhalu.. heta awurudu neh... kattiya moko karanne ithin... mamath thawa chuttakin Nugegoda side ekata yanna hithan inne...
හෙට උදෙන්ම නැගිටලා රාජකාරියට වාර්ථා කරනවා... නැකත් වෙලාවට පොඩ්ඩක් ගෙදරට එනවා... අපිට කොහෙද අවුරුදු නිවාඩු...

mokeda wada?![]()
සුබ උදෑසනක් බේබදු කොකටුවනි, මෝරා මාමා ගොඩ බැහැලද?
ugen wadi kathawak na. thama nidida danne na.
කොම්පියුටර් සයිඩ් එකේම තමයි බං... මෙතන කවුරු හරි එකෙක් ඉන්න ඕනේ ස්ටෑන්ඩ්බයි... එකයි අවුල...
system da? epa wenawa neh.

ඉන්නවා ඉන්නවා පොර දැන් ගෙදර වැඩ
උබ කොහෙද ඉන්නේ
නෙට්වර්ක් බං... ඒ වුනාට වෙන සිස්ටම් එකක් තියෙනවා බලන්න...![]()
.Ade sirawata. Mokeda wada? Math Networking kale. Eth Joba set une system. Balanna thiyenne database ekak.
radiation detectors system එකක් ... කොලඹ වරාය ඇතුලේ තියෙන්නේ.. 
මේක ලොවෙත් නැති සිස්ටම් එකක් බං...radiation detectors system එකක් ... කොලඹ වරාය ඇතුලේ තියෙන්නේ..
![]()
ee moko lankawata nuclear bombs genek kiyalada 
ee moko lankawata nuclear bombs genek kiyalada
![]()

2005 සෙට් කරපු සිස්ටම් එකක් බං... ඇමෙරිකවෙන් ඔක්කොම දුන්නේ... ඩොලර් මිලියන ගානක් වටින සිස්ටම් එකක්... උන්ගේ ආරක්ශාවට තමයි මේක හයි කරේ..![]()