උබෙත් offpeak 0 වෙලානෙ බන්

මොකද්ද බං මේ මට බිල 1869 ක් කියලා කියනවනේ... total outsanding 1869/- අනිත් අයටත් මෙහෙමද..? මේක ගත්තේ මාර්තු 28 වෙනිදා...
Na. 1st Month eke oka ohomai pennanne . Router eka offer ekaking ne denne , Ekai. 1st month bill eka ei ganata. 1st month Giyama Oka hariyata Pennai. Ada Free Download offer eka Use kalada ?
ෆ්‍රී තියෙන්නෙ 200MB ගානක් බං.... 
ai Bun 13 & 14 Download Unlimited Free. Account ekata Log wela balapan
View attachment 64472
View attachment 64473
ආ මේ තියෙන්නෙ පාවිච්චි කරපු ටික නේද...?අයිය්යෝ මගේ මීටරේ අවුට් ගියා..
![]()

Adai , hetai 2kema Unlimited Free. Speed ekath mata nam 8Mbps Wage enawa. Dan 10Gb withara Banna Damma. Wade kiyanne Banna ewath na. Hithaganna ba , Mona bannada kiyala. Bapan Athi tharam![]()


Adai , hetai 2kema Unlimited Free. Speed ekath mata nam 8Mbps Wage enawa. Dan 10Gb withara Banna Damma. Wade kiyanne Banna ewath na. Hithaganna ba , Mona bannada kiyala. Bapan Athi tharam![]()
අද ඉඳන් එහෙනම් බානවා ඇට්ටි හැලෙන්න... 
ඔව් බන්.. මටත් රුපියල් 5000 ක් වගේ ඇවිත් තිබ්බා. call කලාම කිව්වා තාම bill එක update වෙලා නැහැලු .මොකද්ද බං මේ මට බිල 1869 ක් කියලා කියනවනේ... total outsanding 1869/- අනිත් අයටත් මෙහෙමද..? මේක ගත්තේ මාර්තු 28 වෙනිදා...


Dan Hari Gihin . Aulak na , Balapan![]()
මගෙ router එකේ මොකක් හරි අව්ලක් තියෙනව වගේ බන්. huawei b880-70v .signal එක විදියකට නැහැ බන්. ඉස්සර නම් නියමෙට තිබ්බ. දැන් මොකක් හරි අව්ලක් ගිහින් වගේ.wifi connection speed එක එහෙම දැන් එන්නෙ 39 mbps
Kiyak wage Download kalada ? 
Kiyapan Cus care Call karala , Aluth ekkakatama Maruwak daganinKiyak wage Download kalada ?
![]()