කනිෂ්කයෝ කොහොමෙයි මචෝ අවුරුදු !
Ubalata apiwa mathak wenne na neda bn
කනිෂ්කයෝ කොහොමෙයි මචෝ අවුරුදු !
ඒක තමා උඹට අබ මල් රේනුවක තරම්වත් මොලයක් නැත්තේ..
අපේ අහල ගං 7කවත් නෑ වින්ඩෝස් එකක්..
මගේ විතරයි.
උන් හැමෝම ටයිල්ස් වලට බය වෙලා ඉන්නේ..
Mata samaja roga na huththi
Iye wasse themuna ekayi leda une
Eka hodayi ban.
Mage phone eka nam ekekwath allanne na
facebook app එකට අලුතින් එවන apdates චෙක් කරන්නේ බිටා app එකෙන්.
එතකොට බීටා app එක fb app එකට වඩා ටිකක් ඉදිරියෙන් තියෙන්නේ.
හරියට අපි insider එකෙන් 10 දාගට්ට වගේ බන්.
10 ඔෆීෂියල් ඇන්ඩ් ටෙක්නිකල් ප්රිවීව් වගේ.
එළකිරි තමයිඔව් බන්. ඒක ඇත්ත
මෙහෙම ලෙඩ ආපුවාම තව කෙනෙක්ට මේකට කරන්න ඕනි දෙ
කියලා දෙන්න ලැබෙන එක ලොකු දෙයක්
ඒ වගේම මම නම් මේ ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා
මට නම් මේ වගේ ලෙඩක් ආවම හදාගන්න ෆෝන් එක ගත්තු කඩේටම
තමා අරන් යන්න වෙන්නේ
මෙ පැත්තේ වින්ඩෝස් ෆෝන් එකකට තියෙන්නේ මට විතරයි
මේ වගේ උදව් කරනවට උබලට පින් ඈ
මොකද යකෝ.
උඹත් අපේ සාමජිකයෙක්නේ.