බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි සියළු ම දෙනාට සුබ නව වසරක් වේවා!!!!

    21 සදහා සහභාගීත්වය පෙරාට ස්ථිර කරන්න.
    පීඑම් බලාපොරොත්තුව සිටින්න.
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    තොපි සියළු ම දෙනාට සුබ නව වසරක් වේවා!!!!

    21 සදහා සහභාගීත්වය පෙරාට ස්ථිර කරන්න.
    පීඑම් බලාපොරොත්තුව සිටින්න.

    බොලාටත් එසේම වේවා, ගොල්ඩ් ලේබල්, බ්ලූ ලේබල්, ජේ.ඩී, 69 ඉතිරේවා :P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභ අලුත් අවුරුද්දක් බේබදු ජනතාව හැමෝටම!!
    එක ඉන්න උන්ට දෙක සෙට් වේවා!
    දෙක ඉන්න උන්ට තුන සෙට් වේවා!
    එකක්වත් නැති උන්ට දෙකක් එකපාර සැට් වේවා!!!
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සුභ අලුත් අවුරුද්දක් බේබදු ජනතාව හැමෝටම!!
    එක ඉන්න උන්ට දෙක සෙට් වේවා!
    දෙක ඉන්න උන්ට තුන සෙට් වේවා!
    එකක්වත් නැති උන්ට දෙකක් එකපාර සැට් වේවා!!!
    mata rata ekak set wewa :love::lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සියළුම බේබදු කුකුලන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! :cool: හෙට උදෑසනම රත්නපුරේ අදිමි.... දවස් දෙකකින් නැවත ගොඩ බසිමි... හෙට ගසමි ෆුක් වෙන්න... හිතේ දුක යන්න....:(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    "ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය සතුට පිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා....!!!!!"