





මාගේ චන්දය ඔබ සතු කරගන්න. 


Ela machan rep denawa.mage vote eka ubalata dunna,thawa votes 7 wage denna puluwan.habai rep ewwoth witarai.
අපිට චන්දේ දිපු අය අනිවා මෙහි නම ලියලා යන්න. . අපගේ සාමජිකයන්ගෙන් පෝලිමට රෙප් ලැබෙනු ඇත. .

ඒ බව නොකියා කියන බවට හොදම නිදසුනයි මේ




දැනට ලැබී තිබෙන නිල නොලත් ආරංචි අනුව , white unicorns කණ්ඩායමට ජය ගැනීමේ වැඩි වාසියක් දක්නට ලැබේ .
'වාසිපිලට හෝයියා' සංගමයද xibitZ ප්රමුඛ White unicorns කණ්ඩායමට
සහාය පලකරනු ඇති බවට විශ්වාසදායි ආරංචි මගින් තහවරු කරගෙන ඇත .



12න් පස්සෙ හමබෙයි උන්ගෙන් ලොල් තමා රෙප් ඔනෙ තරන් අපිගාව ඇත.
ඒ බව නොකියා කියන බවට හොදම නිදසුනයි මේ
black stallion
ඔවුන්ගේ කණ්ඩායමේ rep අහවර වී ඇත
![]()
නැවතත් හෙට 12 න් පසු ඔවුන්ගේ රේප් බල පොරොත්තු වන්න