ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    නායකයින්ගෙ මුසා බස් වලට රැවටි තම ඡන්දය ලබා දී රෙප් හම්බුනේ නැති උන්ගේ මූනූ.

    giphy.gif


    1zf1zbm.jpg

     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තාම කවුරුත් රෙප් දී නොමැති බව ඉතා කනගාටුවෙන් දැනුම් දෙමි :(:(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නායකයින්ගෙ මුසා බස් වලට රැවටි තම ඡන්දය ලබා දී රෙප් හම්බුනේ නැති උන්ගේ මූනූ.



    giphy.gif


    Black Stallion දිනවමු ...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තාම කවුරුත් රෙප් දී නොමැති බව ඉතා කනගාටුවෙන් දැනුම් දෙමි :(:(

    මචන් රෙප් අරන් සමහරු අනිකට ගහන්නේ
    චන්දෙ ගැහුවා ගමන රෙප් දෙනවා
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න

    giphy.gif

     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Black Stallion team eke manussakam danna set ekak vage inne
    rep denavanm ithn api e paththata navenava

    anith un denne nathnam oya fake accounts valin vote karavagena unna kiyala dinannanam hamba venne na puthe api vage membersla nathuvanam

    pramadaya pasuthavillata hethu ve lamaaaaaaai,
    reps vadiyen dena paththata roca basinava atha thava sulu mohothin
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    giphy.gif


    1000k thiya 1k wath labune naha :lol:

    :lol::lol::lol: හයියෝ බී මයිනර්. :cool: කමක් නෑ DJNick පිලේ අපි මේ චන්ද හිමි සාමාජිකයා වෙනුවෙන් සාධාරණයක් කරන්න ඉදිරිපත් වෙනවා. ඔන්න රෙප් +9 ක් ඩීජේ නික් පිලෙන්.

    අනික් අයත් මේ වගේ පසු තැවෙන්න ඉඩ නොතියා දැන් දැන්ම වෙනස වටහාගන්න


    ඩීජේ නික් පිලෙන් හුදී ඡන්ද හිමි ජනයාගේ සුබසිද්ධිය තකා ප්‍රචාරය කරන ලද පණිවිඩයකි.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    තාම

    Black stallons ගෙන් රේප්-0

    White unicorns ගෙන් රේප්-2

    මදි මදී තාම


    මන් රැවෙලා එනම් එත කොට මොනවද වෙලා තියෙන්නේ කියලා බලනම්.


    salakuwa machan salakuwa.
    rawatenne nathuwa,
    djnick ප්‍රමුඛ Black stallons teamekata vote karanna.


    IqvIwpZ.gif
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    Black stallion

    සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න

    අපිට දීලා බලන්න. . 53 , 45 පාරවල් වලින් කෙලින්ම රෙප් දෙන්නේ. .

    WOWS1Fm.jpg


    ඔබගේ වටිනා චන්දයට අපෙන් වටිනාකමක්. .
    අප වෙනුවෙන් චන්දය බාවිතාකල සියල්ලන්ටම රෙප් ලැබෙනු ඇත. .
    අපවෙත චන්දය ලබාදුන් ඔබගේ නම මෙහි සදහන් කරන්න. .

     
    Status
    Not open for further replies.