ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
සුදු කගවෙනට වොට් කර දැන් සලකපියව් :frown:

giphy.gif

1000k thiya 1k wath labune naha :lol:

xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:(

:dull::dull::dull:
 
HashiniBM

Member
Mar 12, 2016
863
62
0
godak loku rep powers thiyena aya innava elakiri eke. eyala godak ayata udav karanava, vadagath threads daanva. oyatath ikmanata rep power eka godak loku ganakata geniyanna puluvan vai. moko man dakala thiyena vidiyata oyaath active innavane godak thread vala ehema.
mama nam tika kalayayi mehema inna wenne
passe ithin awith ebila balala duwanna wenne :)
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
mokakda e fake kathawa

පොස්ට් දාන අඩු,මාස 03ක් නැති බර වොට් ගානක් තියෙනවා මචන්...ඔය ට්‍රික්ස් එකක් කරන්නේ බොරුවට වොට් වැඩිය කියලා පෙන්නලා බොරුවෙන් දිනන්න හදන්නේ :lol::lol:
 
GDPLK

Member
Aug 8, 2014
84
9
0
ඔන්න මමත් djnick ට වෝට් කළා.
සුබ පතනවා දෙපිළටම යහපත් තරඟයක් පවත්වන්න ලැබේවා කියලා. කවුරු දින්නත් නැතත් :yes:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
giphy.gif

1000k thiya 1k wath labune naha :lol:

xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:(

සුදු කගවෙනට වොට් කර දැන් සලකපියව් :frown:

චන්දය දුන් අයට සලකනු අපි තාමත් අදුරේ

SNw4lhO.png
 
GDPLK

Member
Aug 8, 2014
84
9
0
පොස්ට් දාන අඩු,මාස 03ක් නැති බර වොට් ගානක් තියෙනවා මචන්...ඔය ට්‍රික්ස් එකක් කරන්නේ බොරුවට වොට් වැඩිය කියලා පෙන්නලා බොරුවෙන් දිනන්න හදන්නේ :lol::lol:

හ්ම්. මමත් මේ බැලුවෙ එහෙම සීන් එකෙක් තමා. ඒකත් එක හේතුවක් වුණා මම black team එකට වෝට් එක දෙන්න
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඔන්න මමත් djnick ට වෝට් කළා.
සුබ පතනවා දෙපිළටම යහපත් තරඟයක් පවත්වන්න ලැබේවා කියලා. කවුරු දින්නත් නැතත් :yes:

එල එල ,මචන්..එල කොල්ලෙක් ;)
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපෝ මේ ගමන කිසිම රහක් නෑනේ. කවුරුත් මෙම්බර් පොයින්ට් 10 ගන්න රේප් දෙන්නේ නෑ. එකෙක්ටවත් මම චන්දෙ දෙන්නේ නෑ. :growl::growl:
     
    Status
    Not open for further replies.