සුදු_කඟවේනා_කණ්ඩායමට_VOTE_කර_REP_වරුසාවක්_ලබා ගන&#35

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Black stallion​

    සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න

    අපිට දීලා බලන්න. . 53 , 45 පාරවල් වලින් කෙලින්ම රෙප් දෙන්නේ. .

    WOWS1Fm.jpg


    ඔබගේ වටිනා චන්දයට අපෙන් වටිනාකමක්. .
    අප වෙනුවෙන් චන්දය බාවිතාකල සියල්ලන්ටම රෙප් ලැබෙනු ඇත. .
    අපවෙත චන්දය ලබාදුන් ඔබගේ නම මෙහි සදහන් කරන්න. .


    වටිනා පාවෙන චන්යකද් ඇත
    ඔබ ලබාදෙන්නා වූ මෙව්වා මත චන්දය ලැබෙනු ඇත.. :shocked:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    හරේ ඔන්න මාත් දුන්නෝ... දෙනවා කිව්වනම් දැන් රෙප් ඕනෙමයි... White Stallions :cool:
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,361
    2,361
    113
    වාසි පිලට හෝයියා. :love::love:
    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා :shocked:;) මාගේ චන්දය ඔබ සතු කරගන්න. :yes::cool::love:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    වාසි පිලට හෝයියා.
    11.gif

    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා මාගේ චන්දය ඔබ සතු කරගන්න.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වටිනා 10 point චන්දයක් විකිණීමට තිබේ. ඉදිරි පැය කිහිපය තුල චන්දය නොපමාව වෙන් කරගන්න. දැන්ම සළකන්න බලන්න. ;):rolleyes:

    මගේ CP එකේ Black Stallion ඉදිරියෙන්. :(
     
    Status
    Not open for further replies.