ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කෑවා කෑව එක නම් අවුරුද්ද දෙපිටින් යන්න. කිරිබත් කෑලි 8ක් සහ කැවිලි එක බැගින්.


    :cool: රෙප් +9 ගානෙ ඕන උන් ඩීජේ නික් කළු අශ්වයන්ගේ ටීම් එකට වෝට් කරලා වහාම මේ කමෙන්ට් එක කෝට් කරපල්ලා. එසැනින් රෙප් +9ක් එනවා mage gaane ආයෙ කතා දෙකක් නෑ.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පට්ට Creative බං.. :yes::yes::yes:
    වෝට් කරල ඉවරයි.. :(:(:(:(:(
    මේ අවුරුද්දෙවත් සාස්පාන් පාර නොකා ඉන්න ඕන නිසා සුදු අඟට වෝට් කරා.. :sorry::sorry::sorry:
    මේක හදපු කෙනාට රෙප් 12+ කින් දමල ගහන්නම්..:cool::cool::cool:

    දෙන්න සුදු මට. :shocked::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    ඕන් දුන්නා.

    බිස්නස් එක පාඩුයි නේ සහෝ.. :frown:
    තව එකතු කරලා දෙන්න..
    උදා. විදිහට අඩුම තරමේ රෙප් 100 ක් වත් දෙන්න..

    ඔන්න උඹ දීලා වැඩේ පටන් ගත්තා.. :yes:

    සුදු 4
    කලු 0

    මුලින්ම රෙප් සීය ලබාදෙන් කණ්ඩායම එවන උන්ට රෙප් ලාබාදෙනු ඇත..
    ස්තූතී.. :yes:
     
    • Like
    Reactions: Randike Mendis

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඕන පිලේ මූලික පිතිකරුවෙකු අවුරුදු මේසේකට ආරාධනා කළා. ඉතින් තව ටිකයි නමම ගන්න තියෙන්නේ එන්න. :D:rolleyes:

    Stallion.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේ සිංහල අවුරුද්දේ කඹ ගී
    අංක 1


    මේ කඹ තරගෙට මං යන්ටයි හිතාන ඉන්නේ
    අපිට මනාපනං ඕනතරං නෑ පරදින්නේ
    එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
    අනෙ චූටි නගේ...
    අනෙ චූටි නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ


    මගෙ රෙප් පවරෙක තව වැඩිකර ගන්නයි ඉන්නේ...
    එය රෙප් සීයක් කරලා තමයි මං නවතින්නේ....
    ඒ රෙප් ඔක්කොම තොට දෙන්නයි හිතාන ඉන්නේ....
    අනෙ චූටි නගේ...
    අනෙ චූටි නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ


    මේ කඹ තරගෙට මං යන්ටයි හිතාන ඉන්නේ

    හැම වෝට් එකක් දෙන ගානෙම රෙප් ටික දෙන්නේ...
    ඇස් චූටි කරං දහස් ගනං මැසෙජ් යවන්නේ.....
    ඒ මොනවා කලත් උඹ නෑ තව මනාපෙ දෙන්නේ....
    මල ඉලව් නුඹේ මනාපෙමයි පරහට ඉන්නේ
    අනෙ චූටි නගේ...
    අනෙ චූටි නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ


    මේ කඹ තරගෙට මං යන්ටයි හිතාන ඉන්නේ


    :cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේහ්.. කවියක් දෙක්ක කියලා කාරිය...djnick ප්‍රමුඛ Black stallons ට මනාපේ දෙන්න ඈ.... :cool:


    සරසවියගේ ඉන සැගවුන යතුර ...............අරන්
    ඇගේ නිවහනේ තඩි පිත්තල ඉබ්බා........ ඇරන්
    මගේ හිස අගේ මුදු ලැමැදට තුරුළු ......කොරන්
    කිරියේ කඹ පොලේ කවියට දෙන්න .......වරන්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    onna dunna porundu una wage.:yes::yes::yes:

    appe dakka kal moko penna hitiye naththe wadiya me tike?.:):):)

    වැඩ රාජකාරි වැඩි උනා සහෝ.. ඒ නිසා ඇත්තෙම නෑ වගේ..ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් හොඳේ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න මගේ මනාප මෙව්වා එකත් පල කලා..

    දැන් පොරොන්දු වෙච්ච එව්වා දියල්ලා..

    ඔක්කොටම සුභ අළුත් අවුරුදු මෙව්වා එකක්ම වේවා..

    kalinama dunnan uda balan hitapan:cool::cool::cool:

    Subha Aluth awuruddak wewa!!! ayu bo wewa!!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරසවියගේ ඉන සැගවුන යතුර ...............අරන්
    ඇගේ නිවහනේ තඩි පිත්තල ඉබ්බා........ ඇරන්
    මගේ හිස අගේ මුදු ලැමැදට තුරුළු ......කොරන්
    කිරියේ කඹ පොලේ කවියට දෙන්න .......වරන්

    එළිවැට එළිසමය ගලපා රහට .............ලියා...
    කදිමට සුන්දරය කියනා කවිය ................ඔයා....
    ගැලපූ ප්‍රථම කවියෙන් හිත රැගෙන .........දයා....
    සිංහල අවුරුද්ද කවියෙන් ඉතිර ...............ගියා...
     
    Status
    Not open for further replies.