ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music

1hfqeh.jpg

Djnick මහතාගෙ අවධානය පිණිසයි

ඔබ කණ්ඬායම මේවන විට පවත්නා තත්වය සතුටුදායක නොවේ. දැන් කල යුතු වනුයේ ඔබගේ රෙප් බලකාය මෙහෙයවා පොයින්ට්ස් 10 අයවලුන් ඇද ගැනීමයි. ඒ අතරතුර අනෙකුත් සාමාජිකයන් බාගැනීමේ කර්තව්‍ය වෙනත් කාණ්ඬයකට බාරදීම නුවනට හුරුය. මේ සඳහා වී ඇම් සහ පී ඇම් භාවිතාකල හැකිය. එනම් ඔබේ බලකාය කොටස් කිහිපයක මෙලෙස කඩා මෙහෙයවීම සුදුසු බව හැඟේ.

1. පොයින්ට්ස් 10 අයවලුන් කැඩීම > ඉහල රෙප් අගයන් සහිත සීනියර්ස්ලට

2. අනෙකුත් සාමාජිකයින් බා ගැනීම > සිනීයර්ස්ලා හා අනෙකුත් අයවලුන්

3. වී එම් පී එම් දැමීමට > සිත් ඇදගන්නා සුලු බැනර් සම්ගනි සාමාජිකයින් කිහිප දෙනෙකු

එසේම ඔබගේ රෙප් බලකාය සවිමත් කර ගැනීමටත් ඡන්ඳ දායකයින්ගෙ පොරොන්ඳු එආ අයුරින් ඉටුකොට ඔවුන් දිරිමත් කොට ඔවුන්ව ප්‍රචාරන කාර්‍යට යොදාගැනීමත් සිදුකලයුතුවේ.

ත්වද මෙම තත්වය වෙනස් කල හැකි මට්ටමේ පවතින බ්වත් මෙය පලකරන මාද පොයින්ට්ස් 10 පාවෙන ඡන්ඳ දයකයෙකු බව ප්‍රකාශ කර සිටිමි.

images
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෙල්ල මුලින් ගිහින් නේද, කමක් නැ , අවුරුද්දනෙ කට වහගෙන ඉන්නව.:dull::dull:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    1hfqeh.jpg

    Djnick මහතාගෙ අවධානය පිණිසයි

    ඔබ කණ්ඬායම මේවන විට පවත්නා තත්වය සතුටුදායක නොවේ. දැන් කල යුතු වනුයේ ඔබගේ රෙප් බලකාය මෙහෙයවා පොයින්ට්ස් 10 අයවලුන් ඇද ගැනීමයි. ඒ අතරතුර අනෙකුත් සාමාජිකයන් බාගැනීමේ කර්තව්‍ය වෙනත් කාණ්ඬයකට බාරදීම නුවනට හුරුය. මේ සඳහා වී ඇම් සහ පී ඇම් භාවිතාකල හැකිය. එනම් ඔබේ බලකාය කොටස් කිහිපයක මෙලෙස කඩා මෙහෙයවීම සුදුසු බව හැඟේ.

    1. පොයින්ට්ස් 10 අයවලුන් කැඩීම > ඉහල රෙප් අගයන් සහිත සීනියර්ස්ලට

    2. අනෙකුත් සාමාජිකයින් බා ගැනීම > සිනීයර්ස්ලා හා අනෙකුත් අයවලුන්

    3. වී එම් පී එම් දැමීමට > සිත් ඇදගන්නා සුලු බැනර් සම්ගනි සාමාජිකයින් කිහිප දෙනෙකු

    එසේම ඔබගේ රෙප් බලකාය සවිමත් කර ගැනීමටත් ඡන්ඳ දායකයින්ගෙ පොරොන්ඳු එආ අයුරින් ඉටුකොට ඔවුන් දිරිමත් කොට ඔවුන්ව ප්‍රචාරන කාර්‍යට යොදාගැනීමත් සිදුකලයුතුවේ.

    ත්වද මෙම තත්වය වෙනස් කල හැකි මට්ටමේ පවතින බ්වත් මෙය පලකරන මාද පොයින්ට්ස් 10 පාවෙන ඡන්ඳ දයකයෙකු බව ප්‍රකාශ කර සිටිමි.

    bump
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    6hhlEHU.jpg

    මෙවැනි ප්‍රෝඩාකාරයන්ට හසුවී ඔබේ විශ්වාසය බිදගෙන මේ අළුත් අවුරුද්දේ පසුතැවිලි නොවන්න....

    දැන්ම අපේ පැත්තට ඇවිත් වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්න

    6bua.gif

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    6hhlEHU.jpg

    මෙවැනි ප්‍රෝඩාකාරයන්ට හසුවී ඔබේ විශ්වාසය බිදගෙන මේ අළුත් අවුරුද්දේ පසුතැවිලි නොවන්න....

    දැන්ම අපේ පැත්තට ඇවිත් වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්න

    6bua.gif

    Game_of_Thrones-S0303-Josephine_GillanPixie_Le_KnotKylie_Harris-19-1.png
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන්ම අපේ පැත්තට ඇවිත් වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්න :lol: කඹේ පැරදුනා වගේ නෙවේ නේ සහෝ රෙදි නැතුව යන්න උනාම :cool::lol::lol:

    6bua.gif

    බඩු ටෝක් කරනවා වගේ :lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,465
    113
    රෙප් ගැනිමට ගොස් අනාත වූ ඔබට අපෙන් සහනයක්. හැකි පමණ වෝට් ලබා ගැනීමට රෙප් ඉල්ලන අයට රෙප් ලබාදෙන්න..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බෙල්ල මුලින් ගිහින් නේද, කමක් නැ , අවුරුද්දනෙ කට වහගෙන ඉන්නව.:dull::dull:

    හැම කිල්ලොටේම හුනු පොඩ්ඩක් හරි තියනව ගනන් ගන්න එප බන් :cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol:
    ඔව් ඔව් බ්‍රා තමයි ඌ අදින්නේ ...

    දැන්ම අපේ පැත්තට ඇවිත් වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්න :lol: කඹේ පැරදුනා වගේ නෙවේ නේ සහෝ රෙදි නැතුව යන්න උනාම :cool::lol::lol:

    යා යා

    බෙල්ල මුලින් ගිහින් නේද, කමක් නැ , අවුරුද්දනෙ කට වහගෙන ඉන්නව.:dull::dull:

    වට් ද පක් ජස්ට් හැපන්ඩ් බ්‍රාහ්
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    හෙළයෙක්;20002727 said:

    :frown::frown:
     
    Status
    Not open for further replies.