![]()
Djnick මහතාගෙ අවධානය පිණිසයි
ඔබ කණ්ඬායම මේවන විට පවත්නා තත්වය සතුටුදායක නොවේ. දැන් කල යුතු වනුයේ ඔබගේ රෙප් බලකාය මෙහෙයවා පොයින්ට්ස් 10 අයවලුන් ඇද ගැනීමයි. ඒ අතරතුර අනෙකුත් සාමාජිකයන් බාගැනීමේ කර්තව්‍ය වෙනත් කාණ්ඬයකට බාරදීම නුවනට හුරුය. මේ සඳහා වී ඇම් සහ පී ඇම් භාවිතාකල හැකිය. එනම් ඔබේ බලකාය කොටස් කිහිපයක මෙලෙස කඩා මෙහෙයවීම සුදුසු බව හැඟේ.
1. පොයින්ට්ස් 10 අයවලුන් කැඩීම > ඉහල රෙප් අගයන් සහිත සීනියර්ස්ලට
2. අනෙකුත් සාමාජිකයින් බා ගැනීම > සිනීයර්ස්ලා හා අනෙකුත් අයවලුන්
3. වී එම් පී එම් දැමීමට > සිත් ඇදගන්නා සුලු බැනර් සම්ගනි සාමාජිකයින් කිහිප දෙනෙකු
එසේම ඔබගේ රෙප් බලකාය සවිමත් කර ගැනීමටත් ඡන්ඳ දායකයින්ගෙ පොරොන්ඳු එආ අයුරින් ඉටුකොට ඔවුන් දිරිමත් කොට ඔවුන්ව ප්‍රචාරන කාර්‍යට යොදාගැනීමත් සිදුකලයුතුවේ.
ත්වද මෙම තත්වය වෙනස් කල හැකි මට්ටමේ පවතින බ්වත් මෙය පලකරන මාද පොයින්ට්ස් 10 පාවෙන ඡන්ඳ දයකයෙකු බව ප්‍රකාශ කර සිටිමි.
දැන්ම අපේ පැත්තට ඇවිත් වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්නepic
![]()
කඹේ පැරදුනා වගේ නෙවේ නේ සහෝ රෙදි නැතුව යන්න උනාම 

දියන් යකෝ ආයෙ අහ අහ ඉන්න දෙයක්ද?10ක ජන්දයක් තිබේ ඕනේද ඕනේද
bump
![]()
Djnick මහතාගෙ අවධානය පිණිසයි
ඔබ කණ්ඬායම මේවන විට පවත්නා තත්වය සතුටුදායක නොවේ. දැන් කල යුතු වනුයේ ඔබගේ රෙප් බලකාය මෙහෙයවා පොයින්ට්ස් 10 අයවලුන් ඇද ගැනීමයි. ඒ අතරතුර අනෙකුත් සාමාජිකයන් බාගැනීමේ කර්තව්‍ය වෙනත් කාණ්ඬයකට බාරදීම නුවනට හුරුය. මේ සඳහා වී ඇම් සහ පී ඇම් භාවිතාකල හැකිය. එනම් ඔබේ බලකාය කොටස් කිහිපයක මෙලෙස කඩා මෙහෙයවීම සුදුසු බව හැඟේ.
1. පොයින්ට්ස් 10 අයවලුන් කැඩීම > ඉහල රෙප් අගයන් සහිත සීනියර්ස්ලට
2. අනෙකුත් සාමාජිකයින් බා ගැනීම > සිනීයර්ස්ලා හා අනෙකුත් අයවලුන්
3. වී එම් පී එම් දැමීමට > සිත් ඇදගන්නා සුලු බැනර් සම්ගනි සාමාජිකයින් කිහිප දෙනෙකු
එසේම ඔබගේ රෙප් බලකාය සවිමත් කර ගැනීමටත් ඡන්ඳ දායකයින්ගෙ පොරොන්ඳු එආ අයුරින් ඉටුකොට ඔවුන් දිරිමත් කොට ඔවුන්ව ප්‍රචාරන කාර්‍යට යොදාගැනීමත් සිදුකලයුතුවේ.
ත්වද මෙම තත්වය වෙනස් කල හැකි මට්ටමේ පවතින බ්වත් මෙය පලකරන මාද පොයින්ට්ස් 10 පාවෙන ඡන්ඳ දයකයෙකු බව ප්‍රකාශ කර සිටිමි.
![]()
මෙවැනි ප්‍රෝඩාකාරයන්ට හසුවී ඔබේ විශ්වාසය බිදගෙන මේ අළුත් අවුරුද්දේ පසුතැවිලි නොවන්න....
දැන්ම අපේ පැත්තට ඇවිත් වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්න
![]()
දැන්ම අපේ පැත්තට ඇවිත් වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්නකඹේ පැරදුනා වගේ නෙවේ නේ සහෝ රෙදි නැතුව යන්න උනාම
![]()

හෙළයෙක්;20002707 said:දියන් යකෝ ආයෙ අහ අහ ඉන්න දෙයක්ද?
ටෝ්ක් වෙලා වෙන්දේසිම වෙච්ච බඩු රටටම දැනගන්න ලැබුනා ටිකකට කලිංබඩු ටෝක් කරනවා වගේ![]()

බෙල්ල මුලින් ගිහින් නේද, කමක් නැ , අවුරුද්දනෙ කට වහගෙන ඉන්නව.![]()

ඔව් ඔව් බ්‍රා තමයි ඌ අදින්නේ ...
දැන්ම අපේ පැත්තට ඇවිත් වෙන්න යන නව නිංගිරාවෙන් බේරෙන්නකඹේ පැරදුනා වගේ නෙවේ නේ සහෝ රෙදි නැතුව යන්න උනාම
![]()
බෙල්ල මුලින් ගිහින් නේද, කමක් නැ , අවුරුද්දනෙ කට වහගෙන ඉන්නව.![]()
හෙළයෙක්;20002727 said:රෙප් ගැනිමට ගොස් අනාත වූ ඔබට අපෙන් සහනයක්. හැකි පමණ වෝට් ලබා ගැනීමට රෙප් ඉල්ලන අයට රෙප් ලබාදෙන්න..