ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අවුරුද්ද දවස් වල බන්..අද නොනගතේ නිසා ඔලුව දාන්න ඉඩක් ලැබුනේ :yes: මෙතන සමහර යට දවසේ ගානේ මේකේ ලැගලා ඉන්න තිබ්බට අපිට වෙලාව අඩුයි සහෝ..

    හැමෝම දන්නවා බන් ෆේක් තියෙන සෙට් එක..ඔප්පු කරන්න නම් එකවුන්ට් එකකට වැඩක් දෙන්න වෙනවා..මොකද උබ හිතුවද උ කියාවි කියලා අනේ මචන් මට මෙන්න මෙචර ෆේක් තියෙනවා...නිකන් ගොන් කතා කියන්න එපා ඔප්පු කරන්න කියලා..ඊට වඩා ලේසි නැද්ද මාස ගානක් ඇක්ටිව් නැති අයට වොට් කරන්න බැරි කරානම්

    අනික උබ එළකිරි එකේ පොස්ට් බලනවද? වෙන දේවල් දන්නවා :lol::lol:

    උබලා එහෙනම් මේ විදියට තරගේ කරලා දිනුම දීපන්කො :lol::lol:

    කරනව නම් දෙයක් හරියට කරන්නම් නැත්නම් නොකර ඉන්න :growl::growl:

    අපි ගියා..

    අපේ ටීම් එකේ අයට කියන්න.. මුන්ට මේක තනියම කර ගන්න දීලා අයින් වෙයල්ලා...තේරුමක් නැහැ.. හොර කරලා,රේප් කපලා,කෙල්ලෙට කතා කරන්නේ දන්නේ නැති මුඩුක්කු ඉපදුන එක්ක තරග කරලා ;)
    :rofl::rofl::rofl::rofl:
    අප්පට සිරි ......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    a unata mata duka hithuna
    oya aththatama hodi idala ohoma kalama duka wadi :(
    ඔයාට දුක හිතුන කියල අනිත් අය පලි නැනෙ නoගි එතන තව කෙල්ලෙක් හිටිය, ඔයා කිසිම අනුකම්පාවක් නැතුව ඒ කෙල්ලගෙ චට් ඔක්කොමත් දැම්ම, ඔව හරි වැඩද එයත් ගෑනු ලමයෙක් නේද ඒවට මොකද ඔයා කියන්නෙ,

    :dull::dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya fake kathawa ekkenek mata pm ekakin oppu karalama pennuwa machan
    ubalage waraddak na bn
    ubala paya 24ma meke laginna ona owa allanna
    eke aulak na
    mama man gana sathutui bn man kawadath gemak balu wada karala dinan na
    ekko baninawa nam munata
    oya fake thoge ubata dan hoyanna ba
    man hituwe na meka adei kiyala
    ekai man sadda nathuwa hitiye
    mona unath ubala wade hodata kara machan
    ganan ganna epa

    umba oya kiyana kathawa athanam mata e PM eka ewapan man ekata kriya maragayak ganam habai umbalageth thiyana fake tike man sithara ewanawa ewata kriya maragayak ganign kamthida?.:yes::yes::yes:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඔයාට දුක හිතුන කියල අනිත් අය පලි නැනෙ නoගි එතන තව කෙල්ලෙක් හිටිය, ඔයා කිසිම අනුකම්පාවක් නැතුව ඒ කෙල්ලගෙ චට් ඔක්කොමත් දැම්ම, ඔව හරි වැඩද එයත් ගෑනු ලමයෙක් නේද ඒවට මොකද ඔයා කියන්නෙ,

    :dull::dull:
    eya kiyala thiyena ewa balanna tikak
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔයාට දුක හිතුන කියල අනිත් අය පලි නැනෙ නoගි එතන තව කෙල්ලෙක් හිටිය, ඔයා කිසිම අනුකම්පාවක් නැතුව ඒ කෙල්ලගෙ චට් ඔක්කොමත් දැම්ම, ඔව හරි වැඩද එයත් ගෑනු ලමයෙක් නේද ඒවට මොකද ඔයා කියන්නෙ,

    :dull::dull:

    හම්මේ සුද්දට පිං සිද්දවෙන්න ස්කිරීන් සොටෙන් ගොඩ යන උනුත් ඉන්නවනෙ නේ:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eya kiyala thiyena ewa balanna tikak
    හලො මේ තමුන්ලගෙ තියෙන ලොකුම දුර්වල කම තමා කෙල්ලො කෙල්ලන්ටම ඉරිසියා එක , ඒ ලමය හොදට ඉගෙන ගත්ත කෙනෙක්, තරගකාරිත්වය කියන්නෙ ඔක තමා, තමන්ගෙ ටීම් එක වෙනුවෙන් වැඩ කරන්නෙ නැතුව තමුන් වගේ පාව දීල නැ,
    :dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    oya fake kathawa ekkenek mata pm ekakin oppu karalama pennuwa machan
    ubalage waraddak na bn
    ubala paya 24ma meke laginna ona owa allanna
    eke aulak na
    mama man gana sathutui bn man kawadath gemak balu wada karala dinan na
    ekko baninawa nam munata
    oya fake thoge ubata dan hoyanna ba
    man hituwe na meka adei kiyala
    ekai man sadda nathuwa hitiye
    mona unath ubala wade hodata kara machan
    ganan ganna epa

    කොහොමත් මචන් ත්‍රෙඩ් එක ක්ලෝස් කරන වෙලාවට පෝස්ට් 100 ක් නැති සහ මාර්තු 01 වෙනිදට පස්සේ රෙජිස්ටර් වෙච්චි අයගේ වෝට්ස් අයින් කරනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448
    113
    hashini ගෙ සීන් එක හා පසුගිය අත්දැකීම් අනුව දෙන්නම් කාසි වලට වෝට් නොදීමට තීරණය කරා. වෝට් ඕනනම් මුලින් රෙප් දෙන්න. නැත්තන් වෝට් එක කුනු කූඩෙ තමා.
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    හලො මේ තමුන්ලගෙ තියෙන ලොකුම දුර්වල කම තමා කෙල්ලො කෙල්ලන්ටම ඉරිසියා එක , ඒ ලමය හොදට ඉගෙන ගත්ත කෙනෙක්, තරගකාරිත්වය කියන්නෙ ඔක තමා, තමන්ගෙ ටීම් එක වෙනුවෙන් වැඩ කරන්නෙ නැතුව තමුන් වගේ පාව දීල නැ,
    :dull::dull:
    mokadda mage team eka?
    eya kiyala thiyena ewa kiyawala hoda sihiyen reply ekak danna :)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    වෝට් ඕනනම් මුලින් රෙප් දෙන්න. නැත්තන් වෝට් එක කුනු කූඩෙ තමා.
     
    Status
    Not open for further replies.