ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සොහොන;20003531 said:
    මචන් කුණුහරුප කියන්න එපා අලුත් අවුරද්ද නිසා අපි හැම ප්‍රශ්නයක්ම හොදින් විසදගන්න උත්සහා කරමු

    සංවිදායක මණ්ඩලය

    :lol::lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    සොහොන;20003531 said:
    මචන් කුණුහරුප කියන්න එපා අලුත් අවුරද්ද නිසා අපි හැම ප්‍රශ්නයක්ම හොදින් විසදගන්න උත්සහා කරමු

    සංවිදායක මණ්ඩලය


    හෑ යකෝ තෝ මොකාද මට මෙතන භාෂාව උගන්නන්න එන්නේ ?
    යට එක කියන්නේ කුනුහරුපයක්ද බොල ?

    නිකන් මේ උඹ නිකන් පශු සම්පත් මණ්ඩලේ වගේ උම්බෑ කියන්නේ නැතුව ඉදපන්
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    නන්ගි අපි කිරියට අද ඊයේ ආපු අය නෙවෙයි. .
    ටීම් එකේ අපිට වැඩිපුර වෝට්ස් 100කට වඩා තියෙනවා. .
    අපි මිනිස්සුන්ට බොරු කලානම් අපිට ඔහොම වෝට්ස් හම්බවෙන්නේ නෑනේ. .
    ඔයා 2016 මාර්තු ඇවිල්ලා ගොඩක් දේවල් දන්නවනේ නේද. .
    ඔයා කාගේ ෆේක් එකක්ද කියලනම් මම දන්නේ නෑ. . ඔයා කවුරු වුනත් කරපු වැඩේ සම්පුර්න වැරදි. .

    එච්චරයි. . අයේ මත්තෙක්ක කතාවට එන්න එපා. . එච්චරයි.

    monadha mama danne?
    oya mage namen chat eke boru dala methana screenshot dala sudana wenna ne yanne
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    :cool::cool::cool:
    වැඩේ හරි බන්
    සචියා දිලා තිබුනා
    ඔන්න උබටත් 23ක් දුන්නා ...

    :shocked: :shocked: :shocked: :shocked:

    අපරාදේ බං උදේ ඉදන් රෙප් අරගන්න කබේට සපෝට් කරේ. :(

    කෙලින්ම උබට සපෝට් කොරා නම් ඉවරයි. :lol::P:rofl:

    යකෝ වෝට් කරපු ටීම් එකෙන්වත් මෙච්චර හම්බුන් නෑ. :rofl::baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol:
    අයියෝ හැමිනෙනවා කියන්නේ මේවට තමයි
    මට මු තුලින් මල්බබා ගේ අවතාරයක් මැවී පෙනෙනවා

    කව්ද බන් ඔය හෂිනි කියන ගල් කොල්ලව ඕකට ගත්ත මල් පොන්නයා ?
    දන්න විස්වාසවන්ත උන්ව එක්කො ගන්න ඕන..
    මේ අවුරුද්දෙ register උන ෆේක් හුත්#@ලව ඕවට ගන්නව කියන්නෙ අතින් අරන් පුකේ තියාගන්නව වගේ වැඩක් නෙ..
    skype group එකක් හදන්න කිව්වාම ඒක කරේ නෑ..
    පිස්සු ෆකයි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒවගෙ තිබ්බ ෆන් මුන් දන්නෙ නැ, බලපන් පප්පෙ අපේ චැට් එකක් එලියට දීල, අලුත් උන්ට ඒක මැජික් වෙලා , මුන් දන්නෙ නැ අපි mta ටුනමන්ට් ගැහුවෙත් වෙනම ටීම් චැට් දාල කියල , අලුතින් එන උන්ට ටීම් එකක් කියන්නෙ මොකක්ද කියන්ඩ වගේ සර්වරයක් අතයවශයයි,
    :yes::yes:


    :yes::yes::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubalage waradda,
    sudusu ewunwa ganna thibba chat ekata.
    අන්න ඒක පිලි ගන්නාව මචන්, අපි අලුතින් ආව උන් කියල කොන් කරේ නැ මචන් ඔක්කොම සෙට් කර ගත්ත,නැත්තන් ඒ චැට් එකේ හිටපු සිනියර්ල ටික එකතු උනානම් මේක දිනන එක දෙයක් නෙමේ. ඔක්කොම කබ 5-6 ඇද්ද තඩි සිනියර්ල හිටියෙ, අපි කවදවත් මචන් අලුත් පරන බේදයක් ගත්තෙ නැ , එතන අපිට වැරදුනා උබ හරි,

    :dull::dull:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    kamathi ekak hitha ganna
    oyath meke nikamma nikam memeber kenek witharai kiyana eka mathaka thiya ganna


    මන් නිකන්ම නිකන් මෙම්බර් කෙනෙක් නම් තෝ දඩාවතේ යන ෆේක් පොන්සියෙක්..

    යකෝ මේ කඹේ හරි විදිහට ගියා .. තෝ බඩුව වගේ ඇවිත් මේකට රිංගල කෙලියේ.. මන් මුල ඉදන් තොගේ වැඩ බලාගෙන හිටියේ.. යකෝ පිරිමියෙක් නේද ? පොන්සි වැඩ කරන්න එපා..

    මේ කිරියේ හැමදාම කඹ වල ඔය වගේ චැට් දාල තමයි කට්ටිය සෙට් වෙලා වැඩ කරේ... නිකන් උක නොදී පල යන්න ...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හෑ යකෝ තෝ මොකාද මට මෙතන භාෂාව උගන්නන්න එන්නේ ?
    යට එක කියන්නේ කුනුහරුපයක්ද බොල ?

    නිකන් මේ උඹ නිකන් පශු සම්පත් මණ්ඩලේ වගේ උම්බෑ කියන්නේ නැතුව ඉදපන්

    මචන් අපේ අවුලක් නම් අපි මේක පිට විසදගමු

    තවත් ගොඩක් උන් ඉන්නවා වොට් කරන්න ඉස්සරහට

    ඒ එන උන්ට ලස්සනට බලන්න අපි මේ ත්‍රෙඩ් එක තියා ගමු


    සංවිදායක මණ්ඩලය
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒවගෙ තිබ්බ ෆන් මුන් දන්නෙ නැ, බලපන් පප්පෙ අපේ චැට් එකක් එලියට දීල, අලුත් උන්ට ඒක මැජික් වෙලා , මුන් දන්නෙ නැ අපි mta ටුනමන්ට් ගැහුවෙත් වෙනම ටීම් චැට් දාල කියල , අලුතින් එන උන්ට ටීම් එකක් කියන්නෙ මොකක්ද කියන්ඩ වගේ සර්වරයක් අතයවශයයි,
    :yes::yes:


    :yes::yes::yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,739
    113

    කව්ද බන් ඔය හෂිනි කියන ගල් කොල්ලව ඕකට ගත්ත මල් පොන්නයා ?
    දන්න විස්වාසවන්ත උන්ව එක්කො ගන්න ඕන..
    මේ අවුරුද්දෙ register උන ෆේක් හුත්#@ලව ඕවට ගන්නව කියන්නෙ අතින් අරන් පුකේ තියාගන්නව වගේ වැඩක් නෙ..
    skype group එකක් හදන්න කිව්වාම ඒක කරේ නෑ..
    පිස්සු ෆකයි
    Z6LLnFF.png
    :sorry::sorry::sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Oya chat eke link - http://bloochat.com/2gwjk
    Pw - team123

    Onama kenekta onama namak dala log wela onama deyak kiyanna puluwan
    dan chat eke inne mama neme, team eke kenek mage namin gihin boruwata ragapaanawa wechhca de waha ganna

    eka nam sira matath tharuna
    issarala arahema katha karala dan babala wage talks
    ubala dinanna athi machanla
    but me tharam pajatha wada karanna epa
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    oya niyamai nangi kelin asadaraneta katakaranawa rep walata netiwa
    oya gena parana keepa denekta irisiyai ekai ohoma une eth meke public katha karapu nisa wede eli una
    mata magak yaddi scen eka teruna fake saha anit game gahanawa chat dagena mekama jiwite karagena wage.apinam cht demme ne eyalata dinanna onene talagoyo maragena hari itin dinapan kiyala mama taragen iwat una.meka piliganne ne anumatha karanne.ochchara asanam dinanna api ain una apita meka eka game ekak fun ekak eka dawasak witarai lebena deyak ne
    samaharunta meka jiwite cheeththa dial tamat innawa meke.aya ek awit wedak ne
    parana ayata ona meka wahanna
    kohomath hama kenama eka wage naha
    samaharunta meka jeewithema wela
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    කව්ද බන් ඔය හෂිනි කියන ගල් කොල්ලව ඕකට ගත්ත මල් පොන්නයා ?
    දන්න විස්වාසවන්ත උන්ව එක්කො ගන්න ඕන..
    මේ අවුරුද්දෙ register උන ෆේක් හුත්#@ලව ඕවට ගන්නව කියන්නෙ අතින් අරන් පුකේ තියාගන්නව වගේ වැඩක් නෙ..
    skype group එකක් හදන්න කිව්වාම ඒක කරේ නෑ..
    පිස්සු ෆකයි
    :(:(:(
    ඒක නම් ඇත්ත බන්,,,
    මේ වගේ ජරා ගොඩවල් ඉන්නවා කියලා අපේ එවුන් හිතන්ඩ නැතුව ඇති බන් ..
     
    Status
    Not open for further replies.