උබ කැමති විදියට කරන්න ඕනෙ නම් උබට සංවිධානය කරන්න තිබ්බ. ඒත් උබ එහෙම කලේ නෑ. දැන් කරන උන්ට පද කියන්න එපා මචන්. උබට කඹේ සෙට් උනේ නැත්නම් රෙප් ඉල්ල ඉල්ල දැඟලුවෙ මොකද.. උබ මෙතන ගන්න තියෙන ඔක්කොම රෙප් ටික අරන් පද කියන්නත් ලෑස්ති වෙනව.අවුරුද්ද දවස් වල බන්..අද නොනගතේ නිසා ඔලුව දාන්න ඉඩක් ලැබුනේමෙතන සමහර යට දවසේ ගානේ මේකේ ලැගලා ඉන්න තිබ්බට අපිට වෙලාව අඩුයි සහෝ..
හැමෝම දන්නවා බන් ෆේක් තියෙන සෙට් එක..ඔප්පු කරන්න නම් එකවුන්ට් එකකට වැඩක් දෙන්න වෙනවා..මොකද උබ හිතුවද උ කියාවි කියලා අනේ මචන් මට මෙන්න මෙචර ෆේක් තියෙනවා...නිකන් ගොන් කතා කියන්න එපා ඔප්පු කරන්න කියලා..ඊට වඩා ලේසි නැද්ද මාස ගානක් ඇක්ටිව් නැති අයට වොට් කරන්න බැරි කරානම්
අනික උබ එළකිරි එකේ පොස්ට් බලනවද? වෙන දේවල් දන්නවා
උබලා එහෙනම් මේ විදියට තරගේ කරලා දිනුම දීපන්කො
කරනව නම් දෙයක් හරියට කරන්නම් නැත්නම් නොකර ඉන්න
අපි ගියා..
අපේ ටීම් එකේ අයට කියන්න.. මුන්ට මේක තනියම කර ගන්න දීලා අයින් වෙයල්ලා...තේරුමක් නැහැ.. හොර කරලා,රේප් කපලා,කෙල්ලෙට කතා කරන්නේ දන්නේ නැති මුඩුක්කු ඉපදුන එක්ක තරග කරලා![]()
මෙතන සංවිධායක මණඩලේ ඉන්න ගොඩක් අයට කඹේ ගැන අත්දැකීම් අඩුයි.. අවුරුදු ගානක් තිස්සෙ වෙච්ච අත්දැකීම් එක්ක අප්ඩෙට් උන කඹයක් තමා ගියපාර රේඩියෝ ඇක්ටිව් ලස්සනට කලේ. සුපිරියටම පොර ඒක කලා. ඒත් මේපාර ඉන්න සෙට් එකට අත්දැකීම් නැති නිසා ඒ අප්ඩෙට් උන නීති ගොඩක් හැලිල වෙනස්ම විදිඅයට කඹේ යන්නෙ.
හැබැයි ත්රෙඩ් එකේ පෝස්ට් කවුන්ට් එකත් එක්ක බලපුවාම කඹේ අවුලක් ඇත්තෙම නෑ. නීති රීති පැහැදිලියි. ගියපාර කඹේ අතරමැද නීති ගොඩක් වෙනස් උනත් මෙදාපාර මුන් එකම නීතියක් වත් තාම වෙනස් කලේ නෑ. ඔක්කොම හොදට යනව.
කිසිම කඹයක මාස ගානක් ඇක්ටිව් නැති අය ඩිස්කොලිෆයි කලේ නෑ. මම කබේ රිසාල්ට් ගනින්නෙ හතරවෙනි පාරට. ගිය පාර විතරක් පෝස්ට් කවුන්ට් එක 200ට අඩු නම් පෝස්ට් පර් ඩේ අවම 5.0 තියෙන්න ඕනෙ කියල අලුත් රූල් එකක් දැන්ම. ඒකත් මේ පාර දාල නෑ. උබ කියන රූල් වගේ ඕන තරම් රූල් දාන්න පුලුවන්. ඒත් ඒ රූල්z වලට කොලිෆයි වෝට් හොයන්න ගියාම පට්ට කට්ටක් කන්න ඕනෙ. මේක මුන්ගෙ රස්සාව නෙමේ. සංවිධානය කරන්නෙ දහසක් වැඩ මැද්දෙ. ඒ නිසා පුලුවන් විදියටයි කරන්නෙ. උබට සෙට් වෙන්නෙ නැත්නම් පද කියන්නෙ නැතුව තරඟයට සහභාගි නොවී හිටපන්.
යන උන් පලයල්ල. කොහොම මොකා ගියත් මේ පාරත් මේක ඉවර කරනව. ලබනපාරත් කරනව.











