ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    අවුරුද්ද දවස් වල බන්..අද නොනගතේ නිසා ඔලුව දාන්න ඉඩක් ලැබුනේ :yes: මෙතන සමහර යට දවසේ ගානේ මේකේ ලැගලා ඉන්න තිබ්බට අපිට වෙලාව අඩුයි සහෝ..

    හැමෝම දන්නවා බන් ෆේක් තියෙන සෙට් එක..ඔප්පු කරන්න නම් එකවුන්ට් එකකට වැඩක් දෙන්න වෙනවා..මොකද උබ හිතුවද උ කියාවි කියලා අනේ මචන් මට මෙන්න මෙචර ෆේක් තියෙනවා...නිකන් ගොන් කතා කියන්න එපා ඔප්පු කරන්න කියලා..ඊට වඩා ලේසි නැද්ද මාස ගානක් ඇක්ටිව් නැති අයට වොට් කරන්න බැරි කරානම්

    අනික උබ එළකිරි එකේ පොස්ට් බලනවද? වෙන දේවල් දන්නවා :lol::lol:

    උබලා එහෙනම් මේ විදියට තරගේ කරලා දිනුම දීපන්කො :lol::lol:

    කරනව නම් දෙයක් හරියට කරන්නම් නැත්නම් නොකර ඉන්න :growl::growl:

    අපි ගියා..

    අපේ ටීම් එකේ අයට කියන්න.. මුන්ට මේක තනියම කර ගන්න දීලා අයින් වෙයල්ලා...තේරුමක් නැහැ.. හොර කරලා,රේප් කපලා,කෙල්ලෙට කතා කරන්නේ දන්නේ නැති මුඩුක්කු ඉපදුන එක්ක තරග කරලා ;)
    උබ කැමති විදියට කරන්න ඕනෙ නම් උබට සංවිධානය කරන්න තිබ්බ. ඒත් උබ එහෙම කලේ නෑ. දැන් කරන උන්ට පද කියන්න එපා මචන්. උබට කඹේ සෙට් උනේ නැත්නම් රෙප් ඉල්ල ඉල්ල දැඟලුවෙ මොකද.. උබ මෙතන ගන්න තියෙන ඔක්කොම රෙප් ටික අරන් පද කියන්නත් ලෑස්ති වෙනව.

    මෙතන සංවිධායක මණඩලේ ඉන්න ගොඩක් අයට කඹේ ගැන අත්දැකීම් අඩුයි.. අවුරුදු ගානක් තිස්සෙ වෙච්ච අත්දැකීම් එක්ක අප්ඩෙට් උන කඹයක් තමා ගියපාර රේඩියෝ ඇක්ටිව් ලස්සනට කලේ. සුපිරියටම පොර ඒක කලා. ඒත් මේපාර ඉන්න සෙට් එකට අත්දැකීම් නැති නිසා ඒ අප්ඩෙට් උන නීති ගොඩක් හැලිල වෙනස්ම විදිඅයට කඹේ යන්නෙ.

    හැබැයි ත්‍රෙඩ් එකේ පෝස්ට් කවුන්ට් එකත් එක්ක බලපුවාම කඹේ අවුලක් ඇත්තෙම නෑ. නීති රීති පැහැදිලියි. ගියපාර කඹේ අතරමැද නීති ගොඩක් වෙනස් උනත් මෙදාපාර මුන් එකම නීතියක් වත් තාම වෙනස් කලේ නෑ. ඔක්කොම හොදට යනව.

    කිසිම කඹයක මාස ගානක් ඇක්ටිව් නැති අය ඩිස්කොලිෆයි කලේ නෑ. මම කබේ රිසාල්ට් ගනින්නෙ හතරවෙනි පාරට. ගිය පාර විතරක් පෝස්ට් කවුන්ට් එක 200ට අඩු නම් පෝස්ට් පර් ඩේ අවම 5.0 තියෙන්න ඕනෙ කියල අලුත් රූල් එකක් දැන්ම. ඒකත් මේ පාර දාල නෑ. උබ කියන රූල් වගේ ඕන තරම් රූල් දාන්න පුලුවන්. ඒත් ඒ රූල්z වලට කොලිෆයි වෝට් හොයන්න ගියාම පට්ට කට්ටක් කන්න ඕනෙ. මේක මුන්ගෙ රස්සාව නෙමේ. සංවිධානය කරන්නෙ දහසක් වැඩ මැද්දෙ. ඒ නිසා පුලුවන් විදියටයි කරන්නෙ. උබට සෙට් වෙන්නෙ නැත්නම් පද කියන්නෙ නැතුව තරඟයට සහභාගි නොවී හිටපන්.

    යන උන් පලයල්ල. කොහොම මොකා ගියත් මේ පාරත් මේක ඉවර කරනව. ලබනපාරත් කරනව. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් යන්නේ එක පර්ශවික තරගයක් කියලා උබට පෙන්නේ නැද්ද :lol::lol:

    බලපන් පහුගිය පේජ් 25කදි අපේ එක් කෙනෙක්වත් වොට් කරන්න කියලවත් තියේද ;);)
    උබල වගේ එවුන්ට කවුද යකො වොට් කරන්නෙ, අපේ ටීම් එකේ කන්ටැක්ට් වැඩි ඇස් ඇරල බලපන් ඔක්කොම සිනියරල අපිට වොට් කරල තියෙන්නෙ, එකෙක් නැ උබලට,

    :dull::dull:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔප්පු කරනවා මන් තොගේ ජංගිය ගැලෙවුවොත් ...
    නිකන් පල පොන්ස් යන්න....

    ඒක fake එකක්ද නැද්ද මං දැන් නැ මචන්
    එත් ජරා විදිහට කතා කරන්න එපා
    මෙතන අපි අතල් ගන්න අව තැනක
    උබලට ඒක අතල් එකටත් වැඩ ඉන්න උන් මරලා හරි දිනුම වගේ බන්
    අතල් එකට කරන ඒවාට මොනාද බන් මේ ජරා කතා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    xibitZ ප්‍රමුඛ White unicorns vote eka dunna rep dipalla dn

    සංවිදායක මණ්ඩලය
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ

    පට්ට කැතයි නේ කෙල්ලෙක්ට කතා කරල තියෙන විදිහ.ලැජ්ජයි පිරිමිකමටත්.උබ කොටුවෙ ඉන්න බඩු එක්ක ගියා කියල අහිංසක කෙල්ලොන්ට බැන බැන පෝස්ට් දාන්න එපා. උබල වගේ උන් හින්ද තමා කිරියට කෙල්ලො එන්නෙ නැත්තෙ

    යකෝ කිරියේ එදා ඉදන් හිටිය රියල් අකවුන්ට් වලින් ආපු කෙල්ලෝ අදටත් ඉන්නවා..
    උඹල නිකන් මේ ෆේක් වලට‍ ඔහොම දෙන්න යන්න එපා.. උඹල ගැන දුක හිතෙනවා..
    උඹල මේකේ ත්‍රෙඩ් දාගෙන ඉස්සරහට ඉන්න ඕන කියන එක අමතක කරන්න එපා...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    ඈ බන් මේ පොඩි උන් අපේ ඉස්සර ත්‍රෙඩ් වල ඉන්න තිබුනේ.. මුන් හිටිය නම් හොටු පෙරාගෙන යන්නේ... නොදකින් බන් :lol:
    :lol::yes:
    රහත් වෙච්ච සෙට් එකක් බන් ඉන්නේ
    බොරු සුද්දවන්තකම් විතරයි බන්
    කෙල්ලෙක් රෙද්දක් උස්සගෙන ඉන්න pic එකක් දැම්මනම්
    ඒකේ බලාගන්ඩ පුළුවන් මුන්ගේ කොමන්ට් ...:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    ඈ බන් මේ පොඩි උන් අපේ ඉස්සර ත්‍රෙඩ් වල ඉන්න තිබුනේ.. මුන් හිටිය නම් හොටු පෙරාගෙන යන්නේ... නොදකින් බන් :lol:
    දැං ඇති යකෝ.. අම්මේ මාත් ටිකක් හොරෙං බලං ඉදලා බැරිම තැන ආවේ...
    උමලටයි අපිටයි නරි නාවන එක ඇර වෙන වැඩක් නෑ නේ අම්මපා :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes::yes::yes:
    බබා හරි අර පුස් කියන නපුංසක පැටියාද වියහැකියි....

    giphy.gif


    මේක දැක්කාම වෙන වෙන සීන් මතක් වෙන්නෙ මට විතරද බන් ? :confused::confused:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේද කියන්නෙ බලපන් එලකිර්යට ගිය කල.,
    :yes:
    පම්පියෙක්ගෙ රෙද්ද අස්සෙ රින්ගල නිරුවත වහ ගන්ඩ හදනව,

    :dull::dull:

    කියල වැඩක් නෑ බන් පොන්සි හැත්ත.. මන් එකනේ කිව්වේ මුන්ට කෙල්ලෙක්ගෙ නමක් දැක්කත් ඇති වතුර ටික මාරු වෙන්න... ශින්හලය හැමදාම වලේ තමා මාතියා :angry:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    පට්ට කැතයි නේ කෙල්ලෙක්ට කතා කරල තියෙන විදිහ.ලැජ්ජයි පිරිමිකමටත්.උබ කොටුවෙ ඉන්න බඩු එක්ක ගියා කියල අහිංසක කෙල්ලොන්ට බැන බැන පෝස්ට් දාන්න එපා. උබල වගේ උන් හින්ද තමා කිරියට කෙල්ලො එන්නෙ නැත්තෙ

    උඹ හුකහන්.ඉස්සරලා කියපන් උඹට මොකක්ද තියන ඇම්ම?යකෝ මේ ෆේක් කියලා තේරෙන්නෙ නැති උඹේ පිරිමිකම රෙද්ද අස්සෙ තියනවද බලපන් ඉස්සරලා.යකෝ කොහෙවත් ඉන්න වේසා බඩ්ඩක් ලොකු කරගන්න කලින් කොල්ලෙක්ට සප් එකට වචනයක් කතා කරන්න ඉඟන ගනින්,මොකද ඌ කවද හරි උඹ වැටිලා හිටියොත් වතුර උගුරක් හරි දෙයි,ඒත් වෙසියො උඹෙ කටේ ලොවන්න එන්නෙ නෑ.අනික කිම්බකට ගෙම්බෙක් වෙන උන් මට රිප්ලයි නොකරම හිටපන්,ඒක කෝකටත් හොඳයි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    හෑ යකෝ තෝ මොකාද මට මෙතන භාෂාව උගන්නන්න එන්නේ ?
    යට එක කියන්නේ කුනුහරුපයක්ද බොල ?

    නිකන් මේ උඹ නිකන් පශු සම්පත් මණ්ඩලේ වගේ උම්බෑ කියන්නේ නැතුව ඉදපන්

    උට කියන ඒවා නැති ඒවා උගන්නන ඒක නෙමෙයි
    ඔය තරහ නිම ගනින්
    වූ සන්විදයකයෙක් මෙතන
    උට අයිතියක් තියන හින්ද උ කතා කාලේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :(
    ඔව් බන් ,,
    මුන්ගේ මේ සොන්න ආතල් කවදා ඉවරවෙයිද දන්නේ නැහැ ..
    හැබැයි මල්ලි අපි skype group එකක් හැදුවේ නැති එකත් වැරදි ..

    okoma hari me kiyana katha thamai iwsana bari katiayak set wela bora diye malu banawa ehen.

    ow ekath aththa aiya mewa apita honda padam skype eke haduwanam me kisi deyak wenne na api marenakan jiwithema padam igana ganawalune.:sorry::sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    ඈ බන් මේ පොඩි උන් අපේ ඉස්සර ත්‍රෙඩ් වල ඉන්න තිබුනේ.. මුන් හිටිය නම් හොටු පෙරාගෙන යන්නේ... නොදකින් බන් :lol:
    අනේද කියන්නෙ මේ මුන් හිට්යනම් ගම දාල දුවනව මේ අද ඊයෙ මේකට ර්ගපු එවුන් එනව අපිට ටොක් කරන්ඩ,
    :cool::cool:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Code:
    09:52 pm] sri: හසිනි ගිහින්
    [09:52 pm] sri: දැන් ඇති
    [09:52 pm] dinchad: pissuda yako
    [09:52 pm] dinchad: mama baluwa hack karalada kiyala
    [09:52 pm] agresha: will come back :-P
    [09:52 pm] sri: එක තමා
    [09:53 pm] agresha: @dinchad naththan oya ituruwath screenshot gaha gaha danna gaththoth :-P
    [09:53 pm] dinchad: ar ow ekath hari
    [09:53 pm] agresha: dan mokada karanne?
    [09:54 pm] dinchad: mama pm ekak damma ain karanna kiyala
    [09:54 pm] dinchad: anik kattiyath kiwwa num ain karaii
    [09:54 pm] agresha: barima unoth api kiyamu photoshop kiyala
    [09:54 pm] agresha: :-P
    [09:54 pm] agresha: maath kiyannam
    [09:54 pm] dinchad: ow
    [09:54 pm] sri: න එහම ඕනි නෑ
    [09:54 pm] asylum: mona redakad me une man PM kara aya EK enne nathulu araka ain karaneth nalu kiyana wediyata.
    [09:55 pm] agresha: eta passe e PM tikath screenshot daaida danne na :-P
    [09:55 pm] sri: ඇර හසිනිට රේප් දීල එය දාපු පොස්ට් එක අගීගේ පොස්ස්ට් එකට දාන්න
    [09:55 pm] agresha: inna dannam
    [09:56 pm] asylum: @sri oyawath kiyala eka ain karannako
    [09:56 pm] king_cobra_: මොකද්ද බන් ඒ උනේ ??
    [09:56 pm] agresha: hasini strom :-P
    [09:57 pm] asylum: [URL]http://www.elakiri.com/forum/showpost.php?p=200024[/URL] 91&postcount=2115 loku thread ekth dala dan okata mokada karanne
    [09:57 pm] System: XibitZ LK (IP 123.231.***.***) enters.
    [09:57 pm] asylum: X apita loku aulak wela thiyenne ara uda ma ndala thiyana eka kiyawanna hondata
    [09:58 pm] XibitZ: @asy mokakda machan mata terune na?
    [09:59 pm] asylum: [URL]http://www.elakiri.com/forum/showpost.php?p=200024[/URL] 91&postcount=2115 me link eka balapako ape sayama ma hodala
    [09:59 pm] asylum: apita kela wei mehem gehin heta
    [10:00 pm] king_cobra_: ඌ අතල් එකට දාන්න ඇත්තේ
    [10:00 pm] agresha: oka witharak nam kamak na thread ekakma daala
    [10:00 pm] dinchad: ow eka ain karagannama wenawa
    [10:00 pm] king_cobra_: i mean erozan
    [10:00 pm] dinchad: kattiya pm danna
    [10:00 pm] asylum: X eka nissa man podi yajanawak karanam umba eka  kiyapan sanwedayako yaonta apei ungei team eke enne nathi ayawa ape  natham welawata e inna team ekata eyage vote eka watena wediyata hadanna  kiyanan natham api nawa
    [10:01 pm] asylum: man PM kara aya EK enne na lu eya eka ain karaneth nalu
    [10:01 pm] dinchad: balamu
    [10:01 pm] king_cobra_: ෆේක් එකක් වගේ බන් කොල්ලෙක්ගේ එකක්ද මන්ද ??
    [10:01 pm] dinchad: kollek nemi da a
    [10:02 pm] asylum: araka dala dan mada gahanan aragana dan wade hari wage
    [10:02 pm] agresha: mona wikarayakda rep dunne na kiyala elakiriya daala yanna :-P can't she/he find a better reason :-P
    [10:02 pm] agresha: eka dan hama thanama daala
    [10:02 pm] sri: ඉන්න අගී වැඩක් තියෙනවා කරන්න
    [10:03 pm] sri: ඔයාට pm එකක් දානවා
    [10:03 pm] agresha: ok so/
    [10:03 pm] agresha: [URL]http://www.elakiri.com/forum/showpost.php?p=200019[/URL] 63&postcount=1920
    [10:03 pm] sri: ඒක අර හසිනිගේ poll එකේ ඔයාගේ post එකට දාන්න
    [10:03 pm] System: HashiniBM LK (IP 112.134.***.***) enters.
    [10:03 pm] agresha: [URL]http://www.elakiri.com/forum/showpost.php?p=200019[/URL] 50&postcount=1914
    [10:04 pm] agresha: hasini ai oya ehema kare?
    [10:04 pm] nuwan_: අනේ ඕනි මගුලක් කරගත්තු දෙන් ඇගී
    [10:04 pm] XibitZ: den online innawa neda?
    [10:04 pm] HashiniBM: mama animation hadawa gen damme oyalata vote ganna
    [10:04 pm] HashiniBM: passe dakke oyala mata kiyapuwa
    [10:05 pm] agresha: ithin?
    [10:05 pm] agresha: monada oyata kiwwe?
    [10:05 pm] System: HashiniBM leaves.
    [10:05 pm] nuwan_: ඔයාලා ඔයාලා කියන්නේ කාටද හසිනි ,,එරෝ විතරනේ කියලා තිබුනේ ..මම ඔයාට රෙපුත් දුන්නනේ
    [10:05 pm] agresha: nu boo eya giya
    [10:05 pm] asylum: thawa SS gatha wena one
    [10:06 pm] asylum: dan hari
    [10:06 pm] agresha: maath hithanne ehemai :-P
    [10:06 pm] XibitZ: Balapan meki giyane
    [10:06 pm] asylum: meke pass eka wenas karanan ikmanata agee yo oya ne haduwe
    [10:06 pm] asylum: meka
    [10:06 pm] agresha: kohomada wenas karanne?
    [10:06 pm] nuwan_: අනේ කුද ගහගන්ඩ කියන්ඩ ඇගී ,,අපි අපේ වැඩේ කරමු
    [10:06 pm] dinchad: ow api ape wade karamu
    [10:06 pm] asylum: oya log out wela alu ekak hadana meka spam karala atha arala damu
    [10:07 pm] nuwan_: ඒක හොදයි
    [10:07 pm] dinchad: ow eka hodai meka ain karala dala aluth ekak hadamu
    [10:07 pm] agresha: ohoma saren sare awith screenshot gahan gihin thread wala daai :-P
    [10:07 pm] nuwan_: අළුත් එකක් හදලා pm කරන්ඩ
    [10:07 pm] asylum: natham api katha wena ewa anek team ekata yanawa  ewagema ewa public danawa agee oya aluth eka hadala katiyatama PM  gahanna man meka spam karanam
    [10:07 pm] dinchad: ow
    [10:07 pm] agresha: hari
    [10:07 pm] asylum: nuwan aiye monawa hari meke gaha gaha inna
    [10:07 pm] asylum: eken thamai spam karanna wenne
    photoshop :eek:
    photoshop :eek:
    photoshop :eek:
    photoshop :eek:
    photoshop :eek:
    photoshop :eek:
    ඇගි ඔයාහ් :shocked::shocked::shocked:
    බයත් හිතෙනවා යකු :eek::eek::eek:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,704
    12,739
    113
    සිරාවට කියන්නේ මචන්. . උබයි මායි මේ වැඩේ සහයෝගෙන් කරන්නේ. .
    අරක උබලගේ ටීම් එකේ ෆේක් එකක් වෙන්න පුලුවන්. .
    උබ ටීම් එක දැනුවත් කරපන් ඒ ෆේක් එක කරන කෙනාට ඕක නතර කරන්න කියලා. .
    නැත්තන් අපේ යාලුකමත් නැතිවෙන වැඩක් මේක. .

    ජය පැරදුම වෙනයි බලුවැඩ වෙනයි මචන්. .

    :yes::yes::yes::yes::yes:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය


    ලොල් තමයි පුතේ.. මන් හවස ආවට පස්සේ මේ මගුලට දැන් ආවේ.. මන් කාගේවත් පැත්තට නෑ පොන්සියෝ... හොඳට බලපන් .. මන් දෙන්නගෙන් එකෙක්ටවත් මේ වෙනතුරු vote කරලා නැහැ.. මන් කාගේවත් චැට් වල ඉදලත් නෑ... නිකන් නැති දේවල් මවල පොර වෙන්න හදන්න එපා.. එච්චරයි...

    okkotama kalin katha karanna igena ganin..mama umbata deyak kiuwa misak kunu harapa kiuwe nane..oken pennane umbage hadiyawa thamai
     
    Status
    Not open for further replies.