සභාවෙන් අවසරයි
ආරම්භයේ සිටම මා වෙත රෙප් ලබාදුන් සැමට ස්තූතිය පුදනෙමි. කණ්ඩායම් දෙක අතුරින් වැඩි සැලකිලි මා වෙත දැක්වූ XibitZ ප්‍රමුඛ White Unicorns හට මාගේ මනාපය මෙම අවස්ථාවේදී ප්‍රකාශය කරමි.
අසාසිටි ඔබ සැමට ස්තූතියි
තවත් වැදගතෙකුගේ සිපිරි තේරීම.
White unicorns


White unicorns






