ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    A. සිරියා;20005309 said:


    ඒ බව නොකියා කියන බවට හොදම නිදසුනයි මේ



    black stallion

    :sorry::sorry::sorry::sorry:
    ඔවුන්ගේ කණ්ඩායමේ rep අහවර වී ඇත
    itn76A4.png


    නැවතත් හෙට 12 න් පසු ඔවුන්ගේ රේප් බල පොරොත්තු වන්න
    :sorry::sorry::sorry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ෆේක් වලින් නම් මු සුපර් සීනියර් වෙන්න ඇති:eek:

    චන්දයක් තිබ්බොත් මුගේ ෆේක් එනවා හෝ ගාලා :lol::lol:

    එහෙව් උනොත් ටීම් වලට අරගෙන...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;20005296 said:
    ගේම තියෙන පිලේඉන්න ඕනි බනෙ මේ ආතල් එක තේරෙන්න. කොල ඔක්කොම අතේ නන් කොහොමත් දිනනවනෙ බන්.
    තුරුම්පු මොකවත් නැතුව ගේම ගහද්දි එන ආතල් එක සල්ලි වලට ගන්න බෑ බන්.

    මේව හොර නැති බොරු නැති දිනුම්. තාමත් උබ පරක්කු නෑ දැන් වත් වංචා කාරී කල්පිතය අතඇරල ..

    කලු අස්පයට ජය වේවා කියල රටටම ඇහෙන්න කියන්න. නැතිවෙලා යන්නෙ ආත්මෙ බේරගෙන ලිදෙන් ගොඩ එන්න පුළුවන්.
    සුපර් සිනියර්ල අතේ තුරුම්පු නැත්තන් කාවුරු ගාවද තියෙන්නෙ. අපේ සුපර් සිනියර් සගමයට මේව සරල වැඩ,


    White unicorns

    :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම සුපර් සිනියර්ද නැද්ද කියල වැඩක් නැ,එලකිරි එකේ සුපර් සිනියර්ල කියල කට්ටියක් ඉන්නව උබල අදද දන්නෙ,


    White unicorns

    :cool::cool:
    And උඹ දැං කරන්නේ කලිං ආන්ඩුවට කඩේ ගියා වගේ..
    එයාලට කඩේ යන එක :lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,207
    113
    සුපර් සිනියර්ල අතේ තුරුම්පු නැත්තන් කාවුරු ගාවද තියෙන්නෙ. අපේ සුපර් සිනියර් සගමයට මේව සරල වැඩ,


    White unicorns

    :cool::cool:
    හෘදසාක්ෂිය විකුණන් කන්න එපා බ්‍රො..:(:(:(:(


    6bua.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැදිම වහ ගන්ඩ තියෙන හොදම විදිහ ෆේක් ෆේක් ෆේක් ෆේක් හොර කරා හොර කරා ලොල් අඩො උබලගෙ ඇහැක් ගලොල් තියෙන්නෙ තාම උබල දන්නෙත් නැ.:lol::lol:


    White unicorns

    :cool::cool:


     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අන්න දැක්කනෙ සහෝ.. ඔයා ආයේ ඔයා ලොක්කෝ පස්සෙ ගිහිං එයාලාගේ පවර්ස් අරං බොරුවට කෑ ගහනවා කියලා ඔප්පු කලා :lol: ඉකතිං තව මොනවා කියන්නද බං..
    දේශපාලනේ කථාව නං මෙහෙමයි...
    මුළු එළකිරියම , මං පවා ඔයාව අදුරන්නේ ආන්ඩුවට කඩේ යනවයි කියලා නේ නේද.. එහෙම නැතුව ඔයා වෙන මොනවා හරි දෙයක් මේකට කරලා නෑ නේ (බොරු සීනියර් කම පුක උඩ තියං හිටියට :lol: රිදෙයි)
    ඉතිං ඔයාට මොනවා හරි කියනවා නං ඒකට නිකංම දේශපාලනේ ඇදිලා එනවා.. මොකද ඔයාගේ ශුක්‍රානුවක ඉදංම (ඔයාට එහෙම ඒවා තියෙනවා නං ) මිනිස්සු දන්නේ මහින්ද ආන්ඩුවට කඩේ ගිය කෙනෙක් විදිහට නිසා...
    කරන්න දෙයක් නෑ.. මිනිස්සුන්ට පරණ දේවල් අමතක නෑ.. ඔයා ඔයාගේ පෙර වැරදි නිසයි මේවා අහ ගන්නේ...
    කඹ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ තමංගේ මනාප වැඩි කර ගන්න පුලුවං දේවල් කරන්න නේ.. :lol:

    :lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,207
    113
    :shocked::shocked:

    මන් වොට් කරලා අසදරණේ කතා කරන්න ගිහින් හොදට රෙපුත් කාපන් ඉන්නේ :yes:;)
    දෙනව දෙනව කැපිච්චට අපි දෙනව..

    කපපු රෙප් ටික නන් අපරාදෙ ලුණුමිරිසක්වත් හදන්න තිබ්බ තිබ්බ නන්..
    :lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙළයෙක්;20005353 said:
    හෘදසාක්ෂිය විකුණන් කන්න එපා බ්‍රො..:(:(:(:(


    6bua.gif
    හෘද සාක්ෂිය සහ erozan .. :lol: :shocked: :lol: :shocked: මාව මරපංකො :lol: අම්මෝ මට බෑ ඌයි.. :lol::lol:
     
    Status
    Not open for further replies.