A. සිරියා;20005309 said:
ඒ බව නොකියා කියන බවට හොදම නිදසුනයි මේ
black stallion
ඔවුන්ගේ කණ්ඩායමේ rep අහවර වී ඇත
![]()
නැවතත් හෙට 12 න් පසු ඔවුන්ගේ රේප් බල පොරොත්තු වන්න



A. සිරියා;20005309 said:
ඒ බව නොකියා කියන බවට හොදම නිදසුනයි මේ
black stallion
ඔවුන්ගේ කණ්ඩායමේ rep අහවර වී ඇත
![]()
නැවතත් හෙට 12 න් පසු ඔවුන්ගේ රේප් බල පොරොත්තු වන්න



ෆේක් වලින් නම් මු සුපර් සීනියර් වෙන්න ඇති![]()


ජන්මෙට වඩා පුරුදුද ලොකුයිkawda bun super seniersla kiyanne elakiri eke?
uba super senier da?


හෙළයෙක්;20005296 said:ගේම තියෙන පිලේඉන්න ඕනි බනෙ මේ ආතල් එක තේරෙන්න. කොල ඔක්කොම අතේ නන් කොහොමත් දිනනවනෙ බන්.
තුරුම්පු මොකවත් නැතුව ගේම ගහද්දි එන ආතල් එක සල්ලි වලට ගන්න බෑ බන්.
මේව හොර නැති බොරු නැති දිනුම්. තාමත් උබ පරක්කු නෑ දැන් වත් වංචා කාරී කල්පිතය අතඇරල ..
කලු අස්පයට ජය වේවා කියල රටටම ඇහෙන්න කියන්න. නැතිවෙලා යන්නෙ ආත්මෙ බේරගෙන ලිදෙන් ගොඩ එන්න පුළුවන්.


18+ salakuwaදෙන්ඩ අයියා අපිට![]()

And උඹ දැං කරන්නේ කලිං ආන්ඩුවට කඩේ ගියා වගේ..මම සුපර් සිනියර්ද නැද්ද කියල වැඩක් නැ,එලකිරි එකේ සුපර් සිනියර්ල කියල කට්ටියක් ඉන්නව උබල අදද දන්නෙ,
White unicorns


White Unicorns ta mage manape dunna
Dan ithin salakapalla
Nathnam anith paththata support karanawa
හෙළයෙක්;20005311 said:Uba vote karada machan.. http://www.elakiri.com/forum/showthread.php?t=1736353
mekata gihin dala thiyapan rep denan




හෘදසාක්ෂිය විකුණන් කන්න එපා බ්‍රො..සුපර් සිනියර්ල අතේ තුරුම්පු නැත්තන් කාවුරු ගාවද තියෙන්නෙ. අපේ සුපර් සිනියර් සගමයට මේව සරල වැඩ,
White unicorns




අන්න දැක්කනෙ සහෝ.. ඔයා ආයේ ඔයා ලොක්කෝ පස්සෙ ගිහිං එයාලාගේ පවර්ස් අරං බොරුවට කෑ ගහනවා කියලා ඔප්පු කලාඉකතිං තව මොනවා කියන්නද බං..
දේශපාලනේ කථාව නං මෙහෙමයි...
මුළු එළකිරියම , මං පවා ඔයාව අදුරන්නේ ආන්ඩුවට කඩේ යනවයි කියලා නේ නේද.. එහෙම නැතුව ඔයා වෙන මොනවා හරි දෙයක් මේකට කරලා නෑ නේ (බොරු සීනියර් කම පුක උඩ තියං හිටියටරිදෙයි)
ඉතිං ඔයාට මොනවා හරි කියනවා නං ඒකට නිකංම දේශපාලනේ ඇදිලා එනවා.. මොකද ඔයාගේ ශුක්‍රානුවක ඉදංම (ඔයාට එහෙම ඒවා තියෙනවා නං ) මිනිස්සු දන්නේ මහින්ද ආන්ඩුවට කඩේ ගිය කෙනෙක් විදිහට නිසා...
කරන්න දෙයක් නෑ.. මිනිස්සුන්ට පරණ දේවල් අමතක නෑ.. ඔයා ඔයාගේ පෙර වැරදි නිසයි මේවා අහ ගන්නේ...
කඹ ත්‍රෙඩ් එකේ කියලා තියෙන්නේ තමංගේ මනාප වැඩි කර ගන්න පුලුවං දේවල් කරන්න නේ..![]()



දෙනව දෙනව කැපිච්චට අපි දෙනව..
මන් වොට් කරලා අසදරණේ කතා කරන්න ගිහින් හොදට රෙපුත් කාපන් ඉන්නේ![]()




හෘද සාක්ෂිය සහ erozan ..හෙළයෙක්;20005353 said:හෘදසාක්ෂිය විකුණන් කන්න එපා බ්‍රො..
![]()
මාව මරපංකො
අම්මෝ මට බෑ ඌයි.. 
