Black stallion The legend

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,750
    113
    හ්ම් හ්ම්... අපිටත් සුපර් සිනියර් වෙන්නහ් විදිහක් නැද්දහ් දන්නෙහ් නැහ් :cool:

    අයිය නන් 2006 නේ...සුපර් වෙන්ඩැති...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දොදොල් වගේ කපලා යයි :sorry:
    නෑ එහෙනම්......:lol:
    තෝ කැ#යා මොන දොදොල් ගැනද කියවන්නෙහ් කියලා ශුවර් නැහ් :lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලපං ඊයේ ත්‍රෙඩ් බර ගානක් දැම්මා රෙප් දෙනවා කියලා... එකෙක් නැහැනේ පේන්න... :dull:

    කිරියේ කඹ කියන්නේ නිකන් ලංකාවේ දේශපාලනේ වගේ තමයි :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අයිය නන් 2006 නේ...සුපර් වෙන්ඩැති...
    මොන සුපර්දහ් අපි මෙහ් උදෙට පොල්සම්බොලයි පානුයි කාලා රැට පානුයි පොල්සම්බොලයි කනහ් උදවිය :(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,750
    113
    කලින් පාරවල් වලත් මෙහෙමද මචන්ලා...ඇමරිකන් ටයිප් එකේ ගේම් ගැහුවද...:confused: