Black stallion The legend

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන සුපර්දහ් අපි මෙහ් උදෙට පොල්සම්බොලයි පානුයි කාලා රැට පානුයි පොල්සම්බොලයි කනහ් උදවිය :(

    මෙන්නහ් මුගේහ් හයන්න ආපහු ඇවිත්හ් :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    66162.gif
    :lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,750
    113
    මොන සුපර්දහ් අපි මෙහ් උදෙට පොල්සම්බොලයි පානුයි කාලා රැට පානුයි පොල්සම්බොලයි කනහ් උදවිය :(

    ඊයේ වලිය කියෙව්ව දෙක විතර වෙනකක්...පට්ට ආතල් ඒක...:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කලින් පාරවල් වලත් මෙහෙමද මචන්ලා...ඇමරිකන් ටයිප් එකේ ගේම් ගැහුවද...:confused:
    දන්න තරමින් නැහ් අපි කරපු එකේ නම් 2015 ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඊයේ වලිය කියෙව්ව දෙක විතර වෙනකක්...පට්ට ආතල් ඒක...:lol:
    සිරාවටහ් බ0 සුපිරි ආතල් එක එකනම් කෙල්ලක් කරපු හරියක් කිව්වලු :rofl::rofl::rofl:
    කබේ සමග සළුපට අහසටහ් :rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,750
    113
    දන්න තරමින් නැහ් අපි කරපු එකේ නම් 2015 ...

    හි...හි...පොඩි සෙල්ලමට යකාගෙ ප්ලෑනක් ගහල තිබ්බෙ...:D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,750
    113
    සිරාවටහ් බ0 සුපිරි ආතල් එක එකනම් කෙල්ලක් කරපු හරියක් කිව්වලු :rofl::rofl::rofl:
    කබේ සමග සළුපට අහසටහ් :rofl:

    ඒකි කෙල්ලෙක්ද දන්නෑ නේද...හැබැයි කලින් thread වල නන් කමෙන්ට් දාලා තිබ්බ...ෂුවර් නෑ හැබැයි ඔච්චර බනිද්දිත් ඒත් හිටියනේ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    giya parayi, me parayi compare karamuda
    අනේ මන්දා බ0 ... වැඩක් ඇති වැඩකුත් නෙමෙහ්
    බලමු අන්තිම ත්‍රිඩ් එක දැම්මම :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒකි කෙල්ලෙක්ද දන්නෑ නේද...හැබැයි කලින් thread වල නන් කමෙන්ට් දාලා තිබ්බ...ෂුවර් නෑ හැබැයි ඔච්චර බනිද්දිත් ඒත් හිටියනේ...

    ඒකි මචං එක්කො කෙල්ලෙක්
    නැත්තම් කොල්ලෙක්..
    :):):)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒකි කෙල්ලෙක්ද දන්නෑ නේද...හැබැයි කලින් thread වල නන් කමෙන්ට් දාලා තිබ්බ...ෂුවර් නෑ හැබැයි ඔච්චර බනිද්දිත් ඒත් හිටියනේ...
    අනේ මන්දා බ0 කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා හැබැයි කෙල්ලෙක් ටයිප් කරනකොටහ් වචන යුස් කරනහ් විදිහ් එ විදියටමහ් කරනවා
    කොල්ලෙක් නම් පට්ට එක්ස්පිරියන්ස් එකක් තියෙනහ් එකෙක් වෙන්න ඔනි :rofl::rofl::rofl:
    මොකෙක් උනත් දිපු ආතල් එක නම් සුපිරි :rofl: