බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔව් ඔව් ඊයේ තමයි අපේ ලොකුම පාටි එක තිබ්බේ උදේ ඉදන් රේ වෙනකම්ම බිවුවා බන් වැටුනේ නම් නෑ :dull:

    Uba iye kaanuwak palle watila hitiya kiyala aaranchi......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ඊයේ තමයි අපේ ලොකුම පාටි එක තිබ්බේ උදේ ඉදන් රේ වෙනකම්ම බිවුවා බන් වැටුනේ නම් නෑ :dull:

    :rolleyes::rolleyes: කොකා කෝලා උනත් ගොඩක් බිව්වොත් මත් වෙන්න පුලුවන් බං..... !! :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    • Like
    Reactions: Shanidush

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ එලිෆන්ට් හවුස් ඌරු රජදහනම ගෙනාවා ...වල් පෙරා ඕකා තමයි මගේ පොකට් එක හිස් කරන්නේ :growl: ...අම්මපා උන්ගේ බ්‍රෑන්ඩ් එකට ගහන්න නම් තාම එකක් වත් නෑ :no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කැත සිද්ධියක් මට ඊයේ රෑ උනේ සිංහලු :( බිෆීටරේ කොටයක් තිබ්බා මම පිට පිට දවස් ගානක් බීපු නිසා ඔය කොටේ එලියට ඇද්දේ නෑ ...ෆ්රුට් ජුස් එකක් අරන් වීදුරුවකට දාලා ශේප් එකේ ජුස් බොනවා වගේ ගැසුවා :P ආපහු වීදුරුවට බිෆීටර් අන්තිම ටික දාල ජුස් දාලා tv stand එක උඩ තියල ice cream එකක් ගන්න ළඟ කඩේට ගිහින් ආවා ..මලා හුටා වීදුරුව හිස් :shocked: අහන්නත් බෑ සේප් එකේ හිටියා මම...:sorry: මෙන්න බොලේ විඳි දහයයි ගියේ වයිෆ් හාන්සි :lol::lol: ෆ්රුට් ජුස් කියල ගසල :rofl:



    :lol::lol::lol::lol::lol: සිහිය ආවාම මොකෝ කිව්වේ.... ඒ ෆෘට් ජූස් වලට කලන්තෙ හැදෙනවා වගේ කිව්වද:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol::lol::lol: සිහිය ආවාම මොකෝ කිව්වේ.... ඒ ෆෘට් ජූස් වලට කලන්තෙ හැදෙනවා වගේ කිව්වද:lol:

    මට මොකුත් උනේ නෑලු නින්ද ගියාලු :lol: අම්මපා :lol: