gud morning kukulz. adath wada mata nam![]()
අහ්හ්හ් අපි නම් තාම දොයි
gud morning kukulz. adath wada mata nam![]()
ඊයේ නම් පොඩ්ඩක් වැදුනා බන්![]()

watendama wadila wage saddayakwath nathuwa hitiye 

watendama wadila wage saddayakwath nathuwa hitiye
![]()

ඔව් ඔව් ඊයේ තමයි අපේ ලොකුම පාටි එක තිබ්බේ උදේ ඉදන් රේ වෙනකම්ම බිවුවා බන් වැටුනේ නම් නෑ![]()
ඔව් ඔව් ඊයේ තමයි අපේ ලොකුම පාටි එක තිබ්බේ උදේ ඉදන් රේ වෙනකම්ම බිවුවා බන් වැටුනේ නම් නෑ![]()

කොකා කෝලා උනත් ගොඩක් බිව්වොත් මත් වෙන්න පුලුවන් බං..... !! 

ඊයේ නම් පොඩ්ඩක් වැදුනා බන්![]()
මූඩියෙන් එකක් වදින්න ඇති එහෙනම්.... මොකක්ද බ්රෑන්ඩ් එක..... ගමේ පෙරපුවද...??මූඩියෙන් එකක් වදින්න ඇති එහෙනම්.... මොකක්ද බ්රෑන්ඩ් එක..... ගමේ පෙරපුවද...??

ඊයේ නම් පොඩ්ඩක් වැදුනා බන්![]()
kalin dawase wadilama nathiwa hathara watetama mara lathoni dunna 
watendama gasuwanam awruddama subai
![]()
onna balahan aye ugen comment ekak watenne heta reta![]()
awruddama subai ithin.
heta enne "iye gold label ekak gahuwa dan anda badan inne" kiyala![]()

මම කියන්න ඕන නෑනේ උඹල ඔක්කොම කියලනේ 

...අම්මපා උන්ගේ බ්රෑන්ඩ් එකට ගහන්න නම් තාම එකක් වත් නෑ 
කැත සිද්ධියක් මට ඊයේ රෑ උනේ සිංහලුබිෆීටරේ කොටයක් තිබ්බා මම පිට පිට දවස් ගානක් බීපු නිසා ඔය කොටේ එලියට ඇද්දේ නෑ ...ෆ්රුට් ජුස් එකක් අරන් වීදුරුවකට දාලා ශේප් එකේ ජුස් බොනවා වගේ ගැසුවා
ආපහු වීදුරුවට බිෆීටර් අන්තිම ටික දාල ජුස් දාලා tv stand එක උඩ තියල ice cream එකක් ගන්න ළඟ කඩේට ගිහින් ආවා ..මලා හුටා වීදුරුව හිස්
අහන්නත් බෑ සේප් එකේ හිටියා මම...
මෙන්න බොලේ විඳි දහයයි ගියේ වයිෆ් හාන්සි
ෆ්රුට් ජුස් කියල ගසල
![]()




සිහිය ආවාම මොකෝ කිව්වේ.... ඒ ෆෘට් ජූස් වලට කලන්තෙ හැදෙනවා වගේ කිව්වද
බේ බද්දනි... කඹයට පොඩි සප් එකක් ඕනේ...![]()
vote for djnick ප්රමුඛ Black stallons
http://www.elakiri.com/forum/showthread.php?t=1736323&page=11

අනික් පිලේ ඉන්න එකාව දැක්කම කඹේ අරන් එල්ලෙන්න හිතුනාඔන්න දුන්න සප් එක
![]()

යාළුකම් අළුත් කරගමු 
සිහිය ආවාම මොකෝ කිව්වේ.... ඒ ෆෘට් ජූස් වලට කලන්තෙ හැදෙනවා වගේ කිව්වද
![]()
අම්මපා 