ඩොලර් රුපියල් කරනවනම් දැන් හොද කාලේ.. රුපියල් ඩොලර් කරන්න එපා දැන් පාඩුයි.. යුරො වගේ නම් දැන් අදින එක ලාබයි..අදිනවානම් මචන් දැන්ම අදින එකද හොද නැත්නම් තව ටිකක් ඉන්න එකද
doller rate එක තව වැඩිවෙයිද
ඩොලර් රුපියල් කරනවනම් දැන් හොද කාලේ.. රුපියල් ඩොලර් කරන්න එපා දැන් පාඩුයි.. යුරො වගේ නම් දැන් අදින එක ලාබයි..අදිනවානම් මචන් දැන්ම අදින එකද හොද නැත්නම් තව ටිකක් ඉන්න එකද
doller rate එක තව වැඩිවෙයිද
ඩොලර් රුපියල් කරනවනම් දැන් හොද කාලේ.. රුපියල් ඩොලර් කරන්න එපා දැන් පාඩුයි.. යුරො වගේ නම් දැන් අදින එක ලාබයි..
කියන්න බැ බන්.. යුරො එක දැනටමත් වැටිලා සැහෙන්න.. බ්‍රිටිශ් උන් යුරො සොන් එකෙන් අයින් උනොත් තව වැටෙයි.. ජර්මනිය තමා ඔක ඔය ගානට හරි අල්ලගෙන ඉන්නේ අනිත් රටවල් නම් මෙලො රහක් නැ..euro එකනම් වැටෙයි වගේ
මම EURUSD sell එකක් දාලා තියෙන්නේ
Mamanam danawa ban NASDAQ100, GER30.
Etoro eke.
etoro ඔයිල් ස්ටොක් ගන්න එපා. කන්ට්‍රැක්ට් බේස් ෆියුචර්ස් තියෙන්නේ.. අහවල් දවසට කන්ට්‍රැක්ට් පිරියඩ් එක පනිනවා, එතකොට ලොස් උනත් ප්‍රොෆිට් උනත් අදාලා දවසේ ටේඩ් එක ක්ලොස් වෙනවා. කැශ් ප්‍රයිස් වලට ස්ටොක්ස් ගනින් ඒක ලබායි. මාස ගනන් උනන් ඇද්දැකි..machan Etoro aulak nedda? Forex wala nam market make karana scene ekak thiyenawane Etoro eke.
etoro ඔයිල් ස්ටොක් ගන්න එපා. කන්ට්‍රැක්ට් බේස් ෆියුචර්ස් තියෙන්නේ.. අහවල් දවසට කන්ට්‍රැක්ට් පිරියඩ් එක පනිනවා, එතකොට ලොස් උනත් ප්‍රොෆිට් උනත් අදාලා දවසේ ටේඩ් එක ක්ලොස් වෙනවා. කැශ් ප්‍රයිස් වලට ස්ටොක්ස් ගනින් ඒක ලබායි. මාස ගනන් උනන් ඇද්දැකි..
සමහර් බ්‍රොකර්ලා දෙකම ඔෆර් කරනවා.. XM වගේ අය දෙකම පුලුවන්. කැශ් හරි කන්ට්‍රැක්ට් හරි.. oanda fxcm වගේ අය කැශ් විතරයි..cash price ගන්නේ කොහොමද මචන්? brokersලගෙන් ද?
සමහර් බ්‍රොකර්ලා දෙකම ඔෆර් කරනවා.. XM වගේ අය දෙකම පුලුවන්. කැශ් හරි කන්ට්‍රැක්ට් හරි.. oanda fxcm වගේ අය කැශ් විතරයි..