international Stock markets

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අදිනවානම් මචන් දැන්ම අදින එකද හොද නැත්නම් තව ටිකක් ඉන්න එකද
doller rate එක තව වැඩිවෙයිද
ඩොලර් රුපියල් කරනවනම් දැන් හොද කාලේ.. රුපියල් ඩොලර් කරන්න එපා දැන් පාඩුයි.. යුරො වගේ නම් දැන් අදින එක ලාබයි..
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඩොලර් රුපියල් කරනවනම් දැන් හොද කාලේ.. රුපියල් ඩොලර් කරන්න එපා දැන් පාඩුයි.. යුරො වගේ නම් දැන් අදින එක ලාබයි..

    euro එකනම් වැටෙයි වගේ
    මම EURUSD sell එකක් දාලා තියෙන්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    euro එකනම් වැටෙයි වගේ
    මම EURUSD sell එකක් දාලා තියෙන්නේ
    කියන්න බැ බන්.. යුරො එක දැනටමත් වැටිලා සැහෙන්න.. බ්‍රිටිශ් උන් යුරො සොන් එකෙන් අයින් උනොත් තව වැටෙයි.. ජර්මනිය තමා ඔක ඔය ගානට හරි අල්ලගෙන ඉන්නේ අනිත් රටවල් නම් මෙලො රහක් නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan Etoro aulak nedda? Forex wala nam market make karana scene ekak thiyenawane Etoro eke.
    etoro ඔයිල් ස්ටොක් ගන්න එපා. කන්ට්‍රැක්ට් බේස් ෆියුචර්ස් තියෙන්නේ.. අහවල් දවසට කන්ට්‍රැක්ට් පිරියඩ් එක පනිනවා, එතකොට ලොස් උනත් ප්‍රොෆිට් උනත් අදාලා දවසේ ටේඩ් එක ක්ලොස් වෙනවා. කැශ් ප්‍රයිස් වලට ස්ටොක්ස් ගනින් ඒක ලබායි. මාස ගනන් උනන් ඇද්දැකි..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    cash price ගන්නේ කොහොමද මචන්? brokersලගෙන් ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    cash price ගන්නේ කොහොමද මචන්? brokersලගෙන් ද?
    සමහර් බ්‍රොකර්ලා දෙකම ඔෆර් කරනවා.. XM වගේ අය දෙකම පුලුවන්. කැශ් හරි කන්ට්‍රැක්ට් හරි.. oanda fxcm වගේ අය කැශ් විතරයි..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සමහර් බ්‍රොකර්ලා දෙකම ඔෆර් කරනවා.. XM වගේ අය දෙකම පුලුවන්. කැශ් හරි කන්ට්‍රැක්ට් හරි.. oanda fxcm වගේ අය කැශ් විතරයි..

    11.gif
    11.gif
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,662
    2,744
    113
    etoro ඔයිල් ස්ටොක් ගන්න එපා. කන්ට්‍රැක්ට් බේස් ෆියුචර්ස් තියෙන්නේ.. අහවල් දවසට කන්ට්‍රැක්ට් පිරියඩ් එක පනිනවා, එතකොට ලොස් උනත් ප්‍රොෆිට් උනත් අදාලා දවසේ ටේඩ් එක ක්ලොස් වෙනවා. කැශ් ප්‍රයිස් වලට ස්ටොක්ස් ගනින් ඒක ලබායි. මාස ගනන් උනන් ඇද්දැකි..

    mokakda machan "Cash Price" scene eka?