ada kale inna kellonge owa kohomath wenawa ban. ganan gannepa.මටත් ඔය වගේ දෙයක් වෙලා තියෙනවා බන්![]()
අතීතයේ ගත්ත තීරණ ගැන හිතල පසුතැවිල වැඩක් නෑ. ඒ දේවල් දැන් වෙලා ඉවරයි. ඒවලින් ඉගෙන ගන්න විතරයි තියෙන්නෙ. දැන් ඔයා හරි දේ නොකළොත් ආයිත් තව ටික කාලයකින් මේ වගේ ම ත්රේඩ් එකක් දාන්න වෙයි තවත් මොකක් හරි දෙයක් ගැන පසුතැවිල. ඒක නිසා හොඳට හිතල බලල වර්තමානයේ කරන්න තියෙන දේවල් කරන්න. එතකොට ඔයාගෙ අනාගතය සර්ථක කරගන්න පුළුවන්. දුක ඉතින් තියෙයි. ඒත් ඔයාට තව කවුරුහරි ආදරය කරන කෙනෙක් ලැබුණහම ඒ දුක තුනීවෙලා යයි. එතකන් තමන්ගෙ ජීවිතේ ගැන හිතල වැඩ කරගෙන යන්න.



bootak kala neththan, u manussayek newe-twisted![]()
after that, you are never the same person..in a way we should be thankful for the boots 
ow ban awankawa aadare karana un hamadama duk wenawaada kale inna kellonge owa kohomath wenawa ban. ganan gannepa.

Ubatathh wnne oka thama ara uba photo ewapu kella thawa tika dawasakin babek wadan hitiyama
Patta awul athi ne bro ubata![]()




ඇඩුනඔය වැනි අවස්ථාවක දී ඔය ඉහලින් ඉන්නා ට්විස්ටඩ් නමැති ගොබිලා දී තිබූ අවවාදයක් ඔබට සිහිපත් කර දීමට මට අවසර දෙන්න....
Weed...!!!
roll it!
smoke it..!!!
you can forget the whole race of bitches.
ඕව ඔහොම තමා බං. දැන් ඔය දැනෙන දුක වේදනාව, අපේක්ෂා භංගත්වය නිර්මාණයකට පෙරලපං. මේ වාගේ....

