මචං

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අතීතයේ ගත්ත තීරණ ගැන හිතල පසුතැවිල වැඩක් නෑ. ඒ දේවල් දැන් වෙලා ඉවරයි. ඒවලින් ඉගෙන ගන්න විතරයි තියෙන්නෙ. දැන් ඔයා හරි දේ නො‍කළොත් ආයිත් තව ටික කාලයකින් මේ වගේ ම ත්‍රේඩ් එකක් දාන්න වෙයි තවත් මොකක් හරි දෙයක් ගැන පසුතැවිල. ඒක නිසා හොඳට හිතල බලල වර්තමානයේ කරන්න තියෙන දේවල් කරන්න. එතකොට ඔයාගෙ අනාගතය සර්ථක කරගන්න පුළුවන්. දුක ඉතින් තියෙයි. ඒත් ඔයාට තව කවුරුහරි ආදරය කරන කෙනෙක් ලැබුණහම ඒ දුක තුනීවෙලා යයි. එතකන් තමන්ගෙ ජීවිතේ ගැන හිතල වැඩ කරගෙන යන්න.

    :lol::lol::lol:
     

    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    උබේ දුක තේරෙනවා මචන් දැන් කරන්න තියෙන්නේ කෙල්ල සතුටින් ඉන්නවා කියලා හිත හදාගන්න එක, උබ ආයේ කෙල්ල ගැන හොයන්න යන්න එපා එකෙන් උබට වෙන දෙයක් නැහැ දුකම තම්යි අන්තිමට ඉතුරු වෙන්නෙ. උබෙන් වැරද්දක් උනා නම් එක හදා ගනින් කෙල්ල උබට වැරද්දක් කලා නම් පාඩමක් ඉගෙනගන්..මම හිතන්නේ මම වගෙ උබත් කෙල්ලේට තිබ්බ බුට් එකක් කියලා එක තමයි උබට දුක..උබට දැන් කෙල්ලෙක් ඉන්නවන්ම් එකිත් එක්ක සතුටින් හිටපන් කෙල්ලෙක් නැත්තම් කෙල්ලෙක් හොයගෙන සතුටින ආගම දාහාම අදහාගෙන් හිටපන් එතකොටවත් ඔය දුක අඩුවෙයි..

    මෙන්න මගේ ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1733204
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උබත් බබෙක් හදල පොටෝ ගහල දාපන් බුකියේ :D

    ඕක හැම එකෙක්ටම වගේ වෙන සුලබ දෙයක් මචන් දැන්... ගණන් ගන්න එපා බන් ඕව...
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ යාලුවොත් එක්ක සෙට් වෙලා ආතල් ගනින්. ඕව අමතක වෙනවා බං. කෙල්ලෙක් නැත්තම් ට්‍රයි එකක් දාපන් ඉන්න කෙල්ලෙක්ට :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වැනි අවස්ථාවක දී ඔය ඉහලින් ඉන්නා ට්විස්ටඩ් නමැති ගොබිලා දී තිබූ අවවාදයක් ඔබට සිහිපත් කර දීමට මට අවසර දෙන්න....

    Weed...!!!
    roll it!
    smoke it..!!!
    you can forget the whole race of bitches.

    ඕව ඔහොම තමා බං. දැන් ඔය දැනෙන දුක වේදනාව, අපේක්ෂා භංගත්වය නිර්මාණයකට පෙරලපං. මේ වාගේ....

     
    • Like
    Reactions: genius_EK

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    apoo machn owa ohoma tami :) hama thissema busy weyn, ube carrier eke top ekatama palayn :yes: etakota ubata hitha yana thawa kellek hamba wei, anna eyawa wife karaganna :) GOOD LUCK
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඔය වැනි අවස්ථාවක දී ඔය ඉහලින් ඉන්නා ට්විස්ටඩ් නමැති ගොබිලා දී තිබූ අවවාදයක් ඔබට සිහිපත් කර දීමට මට අවසර දෙන්න....

    Weed...!!!
    roll it!
    smoke it..!!!
    you can forget the whole race of bitches.

    ඕව ඔහොම තමා බං. දැන් ඔය දැනෙන දුක වේදනාව, අපේක්ෂා භංගත්වය නිර්මාණයකට පෙරලපං. මේ වාගේ....

    ඇඩුන :(
    මේවගේ තව tracks දන්නවා නම් කියනවද අය්යේ
    ලොකු පිනක් :)

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමිවු අත් මට හිමිවුවානම්
    අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
    දැක දුටුවෙමි නැවතී මෙතෙකින්..///