මචං

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    මචං පරණ කෙල්ලව දැක්ක fb එකේ බබත් එක්ක. හරිම වේදනයි බං..... :( ඉස්සර කියපු දේවල් මතක් වෙන්න ගත්ත බං ආයෙත්. :sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,063
    16,800
    113
    giphy.gif
     

    16412

    Member
    Apr 12, 2016
    23
    12
    0
    මචං පරණ කෙල්ලව දැක්ක fb එකේ බබත් එක්ක. හරිම වේදනයි බං..... :( ඉස්සර කියපු දේවල් මතක් වෙන්න ගත්ත බං ආයෙත්. :sorry:

    matat oya tikama thamai. awulak ganna epa.

    hama deyakma anithyai. duk wenna deyak naha eka nisa. budu dahama paththata namburu weyan tikak. hitha sansun karaganna puluwan.


    http://www.elakiri.com/forum/showthread.php?p=20002008#post20002008
    http://www.elakiri.com/forum/showthread.php?p=20008739#post20008739
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you should be happy dude..if it was your baby, in place of coming online at dawn, you'd be changing some brats poopie diapers

    be grateful for what misfortunes life has spared you :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    එක වෙලාවකට හිතෙනව බං මං හරි අවාසනාවන්තයි කියල. :( වාවන්නෙ නැහැ අයියෝ.....
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    එක වෙලාවකට හිතෙනව බං මං හරි අවාසනාවන්තයි කියල. :( වාවන්නෙ නැහැ අයියෝ.....
    pissuda ban oya eka deyak vithrai jeevithe ai ban umba ekama thana anith aya issrahata yaddi:dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    pissuda ban oya eka deyak vithrai jeevithe ai ban umba ekama thana anith aya issrahata yaddi:dull:

    මචං මට අරමුණක් උනේ එයා ඒත් දැන් එයා වෙන කෙනෙක්ගෙ දරුවෙකුත් ඉන්නව. මට ඊරිසියයි බං.:(
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    think always like this man :baffled:

    :D:D you will be thanking me later

    Be careful what you wish for:lol::lol::rofl::rofl:

    I don't want brats..or to clean their poop lol

    එක වෙලාවකට හිතෙනව බං මං හරි අවාසනාවන්තයි කියල. :( වාවන්නෙ නැහැ අයියෝ.....

    be strong buddy, she ain't never gonna know what shit you put yourself thru cos of her dumbass :D

    get out and do some crazy shit with your friends, at the end of the day, you'll still be thinking of her but the scent would be less faint over time.

    think of it this way, you don't need nobody to go on with life, only thing that matters is what you do with your time.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි
    යලි පුබුදන්න බැරි
    එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
    මට ඉවසන්න හැකි

    ඔබ පියමන් කල සමනල මාවත
    මට යා ගන්න බැරි
    ඔබ පතනා ලොව ඔබ ලබනා දින
    මගෙ හිත සතුට දකී