ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි
යලි පුබුදන්න බැරි
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි
ඔබ පියමන් කල සමනල මාවත
මට යා ගන්න බැරි
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී
මගෙ හිත සතුට දකී නෙමේ බං මගෙ හිත දුකට වැටී

ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි
යලි පුබුදන්න බැරි
එක්කර අතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි
ඔබ පියමන් කල සමනල මාවත
මට යා ගන්න බැරි
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගෙ හිත සතුට දකී

මගෙ හිත සතුට දකී නෙමේ බං මගෙ හිත දුකට වැටී![]()
I don't want brats..or to clean their poop lol

ඒ කෙල්ලා අත ඇරියේ අයි බ්න්?

මම කරපු කෙල්ලො හතර දෙනාගෙන් තුන් දෙනෙක්ට ළමයි 4 දෙනක් ඉන්නව. අනිත් එක මේ ලඟදි බැන්දේ. මට එහෙනම් කොහොම අප්සට් යන්න ඕනෙද.![]()

No what I was telling was that he should be careful what he wish for.Which approves your comment![]()

people who marry in haste repent at leisureඑයාට මාර හදිස්සියක් තිබ්බෙ බඳින්න. මම කීව තව අවුරුදු දෙකක්වත් ඉවසන්න කියල. කොහෙද එයාගෙ තාත්තටත් මාර උණක් තිබ්බෙ කලින් බඳන්න. එතකොට එයාට වයස 22 යි බං ඉතිං හිතපන්කො. අන්තිමට එයා මාස 6 ක් වෙන කෙනෙක්ට ආදරය කරල එයාව බැඳ. මගුල් දවසට කලින් දවසෙ රෑත් මම කීව ඔය ඇයි මෙහෙම මට කරන්නෙ? ඒත් වැඩක් උනේ නැහැ. දැන් මට හිතෙනවා බං එදා වෙන දෙයක් වෙච්චදෙන් කියල එයාව බැන්දනම් හරි කියල.![]()
එයාට මාර හදිස්සියක් තිබ්බෙ බඳින්න. මම කීව තව අවුරුදු දෙකක්වත් ඉවසන්න කියල. කොහෙද එයාගෙ තාත්තටත් මාර උණක් තිබ්බෙ කලින් බඳන්න. එතකොට එයාට වයස 22 යි බං ඉතිං හිතපන්කො. අන්තිමට එයා මාස 6 ක් වෙන කෙනෙක්ට ආදරය කරල එයාව බැඳ. මගුල් දවසට කලින් දවසෙ රෑත් මම කීව ඔය ඇයි මෙහෙම මට කරන්නෙ? ඒත් වැඩක් උනේ නැහැ. දැන් මට හිතෙනවා බං එදා වෙන දෙයක් වෙච්චදෙන් කියල එයාව බැන්දනම් හරි කියල.![]()
people who marry in haste repent at leisure

එයාට මාර හදිස්සියක් තිබ්බෙ බඳින්න. මම කීව තව අවුරුදු දෙකක්වත් ඉවසන්න කියල. කොහෙද එයාගෙ තාත්තටත් මාර උණක් තිබ්බෙ කලින් බඳන්න. එතකොට එයාට වයස 22 යි බං ඉතිං හිතපන්කො. අන්තිමට එයා මාස 6 ක් වෙන කෙනෙක්ට ආදරය කරල එයාව බැඳ. මගුල් දවසට කලින් දවසෙ රෑත් මම කීව ඔය ඇයි මෙහෙම මට කරන්නෙ? ඒත් වැඩක් උනේ නැහැ. දැන් මට හිතෙනවා බං එදා වෙන දෙයක් වෙච්චදෙන් කියල එයාව බැන්දනම් හරි කියල.![]()
හිතේ තියන දුක තේරෙනවා bro ඒත් දැන් කියල මොනව කරන්නද බ්න් ඒකි සතුටෙන් ඉන්නවනේ කියල හිත හදාගනින් මච්න් ඒකිව බ්ලොක් කරල දාපන්

මම ඒකිව friend list එකේ දාගෙන නැහැ බං. ඒත් ඒකි මට request කරා 10 පාරක් විතර. අනික ඒකි දවස ගානෙ අරුත් එක්ක ගත්ත එකක් එක photos ලමයවත් එක්ක දාල තමයි. request කරන්නෙ. මට වාවන්නෙ නැහැ බං.![]()

sarasa wasanthaya ayeth enawa nam
mage tharuna wiya man illagannam
ape athithaye man mawathwala awidan yannata