ආ රංගුවෝ... Urubokka MotorCross එකේ පින්තූර නැතෙයි..?![]()
ඒ කොහෙද ඒ
මම කඩුවෙල නෙහ්

ආ රංගුවෝ... Urubokka MotorCross එකේ පින්තූර නැතෙයි..?![]()

ඒ කොහෙද ඒ
මම කඩුවෙල නෙහ්![]()

ආ.. එහෙමද... එහෙනම් මට පැටලිලා වෙන්න ඇති... බයික් එකක ෆොටෝ ටිකක් දැක්කා මම ඒකයි ඇහුවේ...![]()

බස් බඩාදැක්කද බං අර ෆොටෝ ටික.... කසිප්පු ගහන උනුත් ඔයිට වඩා පිලිවෙලට බොනවා......
![]()

අහ්හ් එහෙනම් එහෙම වෙන්න ඇති නෙහ් කවී අයියේ....
අපි ඔය ඩොටේ නෙවෙයි නෙහ් දන්නවනේහ් ඉතින්![]()

ඔව් ඔව්... උඹ ඉතිං රොටුන්ඩා ගාර්ඩන්ස් වල ඉපදුන එකානේ... අපි නොදන්නවයැ...![]()
![]()

මේවට ඔව් කියලත් බෑ තරී අයිනේ නෑ කියලත් බෑ![]()

මේ ටිකේ ඇඟේ ඇල්කොහොල් ප්රතිශතය කොහොමත් ඉහලානේ බන්
අද තමා දෙයියනේ කියල පාඩුවේ ඉන්නේ ස්ටොක් එක ඉවර වෙලා 

අනිවා අන්න එහෙම එන්න ඩොටේ කියලා නිකම් අපිව ගමට තල්ලු කරන්න එපා![]()

මේ ටිකේ ඇඟේ ඇල්කොහොල් ප්රතිශතය කොහොමත් ඉහලානේ බන්
අද තමා දෙයියනේ කියල පාඩුවේ ඉන්නේ ස්ටොක් එක ඉවර වෙලා
![]()
මම ඊයේ රත්නපුරේ ගිහින් දැනුයි ආවේ.. ඊයේ නම් ගැසුවා කර්පට් වෙන්නම.. දොළකින් එහෙම නාලා පොඩි වෝක් එකක් දාලා දවල් සිට ගසලා හිටියේ.. රෑ උතුර දකුණ මාරුවෙලා හිටියේ...
අද මුකුත් කලේ නෑ.. ආයේ හෙට... 
ඊයේ ඕල්ඩ් ඇරැක් එක 2100 ට බන් ගට්ටේ...මාත් අද දවල් වෙද්දි පොඩ්ඩක් නැවැත්තුවා බන්
ආපහු හෙට පටන් ගන්න ඕනේ
අපෙත් ස්ටොක් එක නම් ඊයෙම ඉවර උනා
වැඩි මිලට තමා ඉතින් අද බිවුවෙත්

ඉතින් කුකුලනි අවුරුදු කෙසේද??? බොනවද....?මම ඊයේ රත්නපුරේ ගිහින් දැනුයි ආවේ.. ඊයේ නම් ගැසුවා කර්පට් වෙන්නම.. දොළකින් එහෙම නාලා පොඩි වෝක් එකක් දාලා දවල් සිට ගසලා හිටියේ.. රෑ උතුර දකුණ මාරුවෙලා හිටියේ...
අද මුකුත් කලේ නෑ.. ආයේ හෙට...

ඊයේ ඕල්ඩ් ඇරැක් එක 2100 ට බන් ගට්ටේ...![]()

Ahune na.. poddak haiyen kiyapan....අපෝ ඔහොම බොන්න එපා බන්
මම මේ අවුරුද්දට තාම බිවුවේ නෑ![]()