බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: යාළුකම් අළුත් කරගමු :lol:

    ලැජ්ජ නහරේ කපපු උන් නම් අලුත් කරගෙනලු ... :lol: මට නම් ඔය ගස් ලබ්බව පෙන්නන්න බෑ මේකේ කියල තිබ්බ ඒවා වල හැටියට ..ගෑනි වගේ pm යවලා මේකේ අයට :lol: චොප්පේ ගේ ටීම් එක හොඳා ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හිත හොඳ නම් වෙරි වෙන්නේ නෑලු ඒ අස්සේ :lol: මම මේ රිපෝර්ට් කරන්න ඉන්නේ ඔය බෝතලේ හදපු උන්ට හිත හොඳ අයට වෙරි වෙන්නේ නැද්ද අහල :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    lol. paw oi. :lol:

    ඇයි බන් සෙද්ද ඕන නැති මගුල් කරලා තව කියෝනවා :lol: අන්තිම ෂොට් එක නිසා බිෆීටර් ගොඩක් තිබ්බත් එක්ක :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලැජ්ජ නහරේ කපපු උන් නම් අලුත් කරගෙනලු ... :lol: මට නම් ඔය ගස් ලබ්බව පෙන්නන්න බෑ මේකේ කියල තිබ්බ ඒවා වල හැටියට ..ගෑනි වගේ pm යවලා මේකේ අයට :lol: චොප්පේ ගේ ටීම් එක හොඳා ;)

    ;);)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිත හොඳ නම් වෙරි වෙන්නේ නෑලු ඒ අස්සේ :lol: මම මේ රිපෝර්ට් කරන්න ඉන්නේ ඔය බෝතලේ හදපු උන්ට හිත හොඳ අයට වෙරි වෙන්නේ නැද්ද අහල :lol:

    මාමේ..මාත් බොන්න පටන් ගත්ත කාලේ නිතරම කටේ තිබ්බ වැකියක් ඔය:yes::yes:....

    "ඇඟට වෙරි උනාට හිතට වෙරි වෙන් නෑ බං..."

    "ඇඟ වැනුනට හිත කෙලින්...."

    නස්පුක් වෙලා වැටුන පළවෙනි දවසේ ඉඳන් ඒ කතාව නැවැත්තුවා:lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමේ..මාත් බොන්න පටන් ගත්ත කාලේ නිතරම කටේ තිබ්බ වැකියක් ඔය:yes::yes:....

    "ඇඟට වෙරි උනාට හිතට වෙරි වෙන් නෑ බං..."

    "ඇඟ වැනුනට හිත කෙලින්...."

    නස්පුක් වෙලා වැටුන පළවෙනි දවසේ ඉඳන් ඒ කතාව නැවැත්තුවා:lol::lol::lol::lol:

    :lol: හපොයි :rofl:
     
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මාමේ..මාත් බොන්න පටන් ගත්ත කාලේ නිතරම කටේ තිබ්බ වැකියක් ඔය:yes::yes:....

    "ඇඟට වෙරි උනාට හිතට වෙරි වෙන් නෑ බං..."

    "ඇඟ වැනුනට හිත කෙලින්...."

    නස්පුක් වෙලා වැටුන පළවෙනි දවසේ ඉඳන් ඒ කතාව නැවැත්තුවා:lol::lol::lol::lol:

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ එලිෆන්ට් හවුස් ඌරු රජදහනම ගෙනාවා ...වල් පෙරා ඕකා තමයි මගේ පොකට් එක හිස් කරන්නේ :growl: ...අම්මපා උන්ගේ බ්‍රෑන්ඩ් එකට ගහන්න නම් තාම එකක් වත් නෑ :no:

    මේ ටිකකට කලිං අතගාලා තියලා ආවා. බැනුම් අහන්න වෙනවා අරගෙන ආවොත්. කාලා පොටෝ කෑලි දාන්න එපා. වාඩි වෙන පමාවෙන් බඩ පලයාං පොටෝ දැම්මොත්. රු. 505 කරලා නෙහ්? ඩල්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ටිකකට කලිං අතගාලා තියලා ආවා. බැනුම් අහන්න වෙනවා අරගෙන ආවොත්. කාලා පොටෝ කෑලි දාන්න එපා. වාඩි වෙන පමාවෙන් බඩ පලයාං පොටෝ දැම්මොත්. රු. 505 කරලා නෙහ්? ඩල්

    මම නම් ගණන් බැලුවේ නෑ බන් බැලුවොත් ගන්න හිතෙන්නේ නැති හින්ද :lol: පොර්ක් බෝල්ස්, හැම්, ලිංගුස්, බැක් බේකන් තියෙන ජාති ඔක්කොම අරන් කෙල්ල කියපු ගාන ගෙව්වා ඉතින් :baffled::baffled::(:( බැනුම් කෝටියයි ගෙනාවම :rofl: යකෝ පස්ට ගණන්නේ දැන් :baffled: හැබැයි කොලිටිය නම් :love:

    edit :-

    පිස්සුද ෆොටෝ දාන්න ඊට හොඳා කෙලින්ම ජාපාල ඇට ටිකක් බොනවා :lol::rofl:
     
    Last edited: