බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කොහෙද ඒ
    මම කඩුවෙල නෙහ්:oo:

    ආ.. එහෙමද... එහෙනම් මට පැටලිලා වෙන්න ඇති... බයික් එකක ෆොටෝ ටිකක් දැක්කා මම ඒකයි ඇහුවේ... :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආ.. එහෙමද... එහෙනම් මට පැටලිලා වෙන්න ඇති... බයික් එකක ෆොටෝ ටිකක් දැක්කා මම ඒකයි ඇහුවේ... :baffled:

    අහ්හ් එහෙනම් එහෙම වෙන්න ඇති නෙහ් කවී අයියේ....
    අපි ඔය ඩොටේ නෙවෙයි නෙහ් දන්නවනේහ් ඉතින්:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්හ් එහෙනම් එහෙම වෙන්න ඇති නෙහ් කවී අයියේ....
    අපි ඔය ඩොටේ නෙවෙයි නෙහ් දන්නවනේහ් ඉතින්:)

    ඔව් ඔව්... උඹ ඉතිං රොටුන්ඩා ගාර්ඩන්ස් වල ඉපදුන එකානේ... අපි නොදන්නවයැ... :) :cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් ඔව්... උඹ ඉතිං රොටුන්ඩා ගාර්ඩන්ස් වල ඉපදුන එකානේ... අපි නොදන්නවයැ... :) :cool:

    අනිවා අන්න එහෙම එන්න ඩොටේ කියලා නිකම් අපිව ගමට තල්ලු කරන්න එපා:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවට ඔව් කියලත් බෑ තරී අයිනේ නෑ කියලත් බෑ:(

    :baffled::lol: මේ ටිකේ ඇඟේ ඇල්කොහොල් ප්‍රතිශතය කොහොමත් ඉහලානේ බන් :lol: අද තමා දෙයියනේ කියල පාඩුවේ ඉන්නේ ස්ටොක් එක ඉවර වෙලා :baffled::rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled::lol: මේ ටිකේ ඇඟේ ඇල්කොහොල් ප්‍රතිශතය කොහොමත් ඉහලානේ බන් :lol: අද තමා දෙයියනේ කියල පාඩුවේ ඉන්නේ ස්ටොක් එක ඉවර වෙලා :baffled::rofl:

    මාත් අද දවල් වෙද්දි පොඩ්ඩක් නැවැත්තුවා බන්
    ආපහු හෙට පටන් ගන්න ඕනේ
    අපෙත් ස්ටොක් එක නම් ඊයෙම ඉවර උනා
    වැඩි මිලට තමා ඉතින් අද බිවුවෙත්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉතින් කුකුලනි අවුරුදු කෙසේද??? බොනවද....?:P මම ඊයේ රත්නපුරේ ගිහින් දැනුයි ආවේ.. ඊයේ නම් ගැසුවා කර්පට් වෙන්නම.. දොළකින් එහෙම නාලා පොඩි වෝක් එකක් දාලා දවල් සිට ගසලා හිටියේ.. රෑ උතුර දකුණ මාරුවෙලා හිටියේ... :baffled:අද මුකුත් කලේ නෑ.. ආයේ හෙට... :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මාත් අද දවල් වෙද්දි පොඩ්ඩක් නැවැත්තුවා බන්
    ආපහු හෙට පටන් ගන්න ඕනේ
    අපෙත් ස්ටොක් එක නම් ඊයෙම ඉවර උනා
    වැඩි මිලට තමා ඉතින් අද බිවුවෙත්
    ඊයේ ඕල්ඩ් ඇරැක් එක 2100 ට බන් ගට්ටේ... :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉතින් කුකුලනි අවුරුදු කෙසේද??? බොනවද....?:P මම ඊයේ රත්නපුරේ ගිහින් දැනුයි ආවේ.. ඊයේ නම් ගැසුවා කර්පට් වෙන්නම.. දොළකින් එහෙම නාලා පොඩි වෝක් එකක් දාලා දවල් සිට ගසලා හිටියේ.. රෑ උතුර දකුණ මාරුවෙලා හිටියේ... :baffled:අද මුකුත් කලේ නෑ.. ආයේ හෙට... :dull:

    අපෝ ඔහොම බොන්න එපා බන්
    මම මේ අවුරුද්දට තාම බිවුවේ නෑ:no:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊයේ ඕල්ඩ් ඇරැක් එක 2100 ට බන් ගට්ටේ... :dull:

    අහ්හ් එලනේ අපි ගල් එක 1900 ට ගත්තේ ඒ ගතිපු එකා හෙන ශෝ එක දැම්මා බන් ඕනේ මගුලක් කියලා එන ගමන් පොලීසියට කෝල් එකකුත් දාන් ආවේ:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් කුකුලනි අවුරුදු කෙසේද??? බොනවද....?:P මම ඊයේ රත්නපුරේ ගිහින් දැනුයි ආවේ.. ඊයේ නම් ගැසුවා කර්පට් වෙන්නම.. දොළකින් එහෙම නාලා පොඩි වෝක් එකක් දාලා දවල් සිට ගසලා හිටියේ.. රෑ උතුර දකුණ මාරුවෙලා හිටියේ... :baffled:අද මුකුත් කලේ නෑ.. ආයේ හෙට... :dull:

    :lol::lol::rofl: