windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    >>> Updating to 10.0.14322.1000 <<<

    bgsqjm.jpg

    එළ Review එකක් දියන් :D
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    • Like
    Reactions: ccmh

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    mage 10586.107 tynne.meka official neda? 10586.218 update krnne khmda? Ekath official neda?

    සෙටින්ග්ස් ගිහිල්ලා ආයිත් අප්ඩේට් චෙක් කරන්න.
    මුලින්ම 107 එක තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් ඒවා ගන්නේ.
    218 අප්ඩේට් එක එනකම් අප්ඩේට් චෙක් කරන්න.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඉන්සයිඩර්ව් වලට ආයෙ අප්ඩේට් එකක් ආවද?
    ෆෝන් අප්ඩේට් එකක් නම් තිබ්බ

    බලපං 650 ගන්න හිටිය බජට් එක 25 උපරිම දැං ඉතිං ගන්න වෙන් නෑ මුංගෙ කැරි ගනන් තියෙන්නෙ
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඉන්සයිඩර්ව් වලට ආයෙ අප්ඩේට් එකක් ආවද?
    ෆෝන් අප්ඩේට් එකක් නම් තිබ්බ

    බලපං 650 ගන්න හිටිය බජට් එක 25 උපරිම දැං ඉතිං ගන්න වෙන් නෑ මුංගෙ කැරි ගනන් තියෙන්නෙ

    ඕක අඩු වෙයි බං Huwai GR5 එකක් ගනින් ගන්න එකක් නැත්නම්
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඕක අඩු වෙයි බං Huwai GR5 එකක් ගනින් ගන්න එකක් නැත්නම්

    මෙහෙම ගියොත් එහෙම කරන්න වෙයි බං.
    535 අවුල් ගොඩක් දැං.
    650 එනකම් බලං හිටියෙ ඒ හුත්තෙ ෆීචර්ස් එක්ක බලපංකො ගාන 22-23 එහා මං නම් දෙන් නෑ ඒකට.
    හුවාවි වල එස් ඒ ආර් රේටින්ද මොනාද වැඩී නේද බං :baffled:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මෙහෙම ගියොත් එහෙම කරන්න වෙයි බං.
    535 අවුල් ගොඩක් දැං.
    650 එනකම් බලං හිටියෙ ඒ හුත්තෙ ෆීචර්ස් එක්ක බලපංකො ගාන 22-23 එහා මං නම් දෙන් නෑ ඒකට.
    හුවාවි වල එස් ඒ ආර් රේටින්ද මොනාද වැඩී නේද බං :baffled:

    හුකා... :baffled: ආ ඔව් නේ.. අමතක උනා එහෙනම් ඕන්න ඕහේ තව ටිකක් ඉවසමු නේ :rolleyes:
     
    Status
    Not open for further replies.