කරුමේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,756
    1
    9,551
    113
    colombo
    ඒහ් මචන්ලා මම ලඟදි සංගීතෙකට ගියා, ඒක බලන්න ලස්සන කොල්ලෙක් ඇවිත් හිටියා මම දැන් ඌට ලවු බන් , අනේ මන්දා මොනවා කරන්නද කියලා මට දැන් ඌ ගැනමයි මතක් වෙන්නේ මම දන්නවා මම BI කියලා, ඒත් මට කොහේ හරි ගියාම එතන ලස්සන කොල්ලෙක් හිටියොත් ඌ ගැන ආදරයක් ඇති වෙනවා බන්ස්ලා, මේක ගිය ආත්මේ කරපු කරුමයක් ද? ඇයි මෙහෙම වෙන්නේ, මොන වගේ පවක් කළහමද?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,756
    1
    9,551
    113
    colombo
    ඔව් ඔව් උඹලට ඇරෙන්න අනිත් සේරටම අසහනේ මෝඩ හැත්ත
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොන හු**** ද බන්.උදේ පාන්දර දවස මුස්පේන්තු කරන්න එපා යකෝ.අතේ පාරක් ගහල නිදාගනින්.​