ඒහ් මචන්ලා මම ලඟදි සංගීතෙකට ගියා, ඒක බලන්න ලස්සන කොල්ලෙක් ඇවිත් හිටියා මම දැන් ඌට ලවු බන් , අනේ මන්දා මොනවා කරන්නද කියලා මට දැන් ඌ ගැනමයි මතක් වෙන්නේ මම දන්නවා මම BI කියලා, ඒත් මට කොහේ හරි ගියාම එතන ලස්සන කොල්ලෙක් හිටියොත් ඌ ගැන ආදරයක් ඇති වෙනවා බන්ස්ලා, මේක ගිය ආත්මේ කරපු කරුමයක් ද? ඇයි මෙහෙම වෙන්නේ, මොන වගේ පවක් කළහමද?

