~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    මම තවම ගෙන්නුවේ නෑ බන් . ගෙන්නන්න කලින් ඇහුවේ ගෙන්නන එකේ risk එකක් එහෙම තියේද කියල ?

    DHL වගේ ගෙන්නන්නේ නැත්තේ ඇයි කව්රුවත් ?
    TNT sure ද ??
    DHL is too expensive. TNT delivers just fine.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    machan Redmi Note 3 ekak indien walin ena kenekge athe genawoth kiyak withara weida ? shop wala kiyak weida ?

    එහෙ ෂොප් වල ගාන කීයද..? අතේ ගෙනාවට ඉතින් සල්ලි යන් න නේ.:rolleyes:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet


    මම තවම ගෙන්නුවේ නෑ බන් . ගෙන්නන්න කලින් ඇහුවේ ගෙන්නන එකේ risk එකක් එහෙම තියේද කියල ?

    DHL වගේ ගෙන්නන්නේ නැත්තේ ඇයි කව්රුවත් ?
    TNT sure ද ??

    DHL gana wedi TNT lankata shipping labayi. hebeyi Hongkong warehouse wala thiyena ewwa TNT ewanne naha. aulak naa un DHL haraha ewanawa ethakota :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    e kiuwe? mage dialog data sim ekak ban thiyenne, ena dialog messages enawa, pin enter karannath aulak nah, dialog use karana ekekta message yawanna ba, ara message eka phone eka restart karama enawa

    MI Msg කියල වෙනම තියෙන්වනේ බන්, මම හිතුවේ ඒක කියලා :dull:
    හැබයි ඒකේ ඔහොම කේස් එකක් වෙන්නේ නෑ, :no:
    නොර්මල් මැසේජ් යන්න ඔනේ,:yes: උබ වෙන සිම් එකක් දාල බැලුවද?:confused:
    එහෙම නැත්නම් GO Sms ව්ගේ එකක් දාලා බලන්න මැසෙජ් වැඩ ද කියලා:yes:
    දැන් තියෙන රොම් එක ස්ටේබල් එකක් ද:confused:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    free shipping walin genawoth mokada wenne?
    දවස් 7- 10 වගේ යනවා , මට නම් කිසිම වදයක් නැතුව ෆොන් 2ම ගෙදරටම ආවා:cool:
     

    ranga 8

    Member
    Apr 2, 2010
    65
    1
    0
    MIUI 7.2 Update.

    Update karapu kenek innawada ban? Mage redmi 3 ekata thma awe nane,man Zip eka bala update app eken try kara "cant verify update package kiyanawane!"[:confused:/SIZE]
     

    ranga 8

    Member
    Apr 2, 2010
    65
    1
    0
    MIUI 7.2 Update.

    Update karapu kenek innawada ban? Mage redmi 3 ekata thma awe nane,man Zip eka bala update app eken try kara "cant verify update package kiyanawane!"
     
    Status
    Not open for further replies.