~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Update karapu kenek innawada ban? Mage redmi 3 ekata thma awe nane,man Zip eka bala update app eken try kara "cant verify update package kiyanawane!"[:confused:/SIZE]


    Update karapu kenek innawada ban? Mage redmi 3 ekata thma awe nane,man Zip eka bala update app eken try kara "cant verify update package kiyanawane!"

    Manually updated on Redmi Note 2. No issues so far..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    Update karapu kenek innawada ban? Mage redmi 3 ekata thma awe nane,man Zip eka bala update app eken try kara "cant verify update package kiyanawane!"

    උබ හරි රොම් එක බාගත්තා කියලා ශුවර් නේද
    දැන් තියෙන්නේ ඔ‍ෆිශියල් රොම් එකද?

    ඔය ෆොන් එකේ බුට්ලොඩර් එක අන්ලොක් කරපන්..
    එහෙම නැත්නම් අප්ඩේට් එකක් දෙන්න වෙන්නේ, ඒත් චුට්ටක් දගලන්න වෙයි අන්ලොක් නැති නිසා
    ලබන මාසේ දිහා ග්ලොබල් රොම් එකක් එයි සමහරවිට ඕකටත්
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan mage thiyenne redmi 2 16gb china ekak.eke unfortunately the process com.android.phone has stopped error enawa .mokakda karanna ona,
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    machan mage thiyenne redmi 2 16gb china ekak.eke unfortunately the process com.android.phone has stopped error enawa .mokakda karanna ona,

    2014813 කියන මොඩල් එකද...?

    ෆොන් එකේ මෙමරි ෆුල් වෙලා එහෙම නෑ නේද
    තියෙන රොම් එක මොකක්ද..?
    කැශ් එක අයින් කරලා. බලන්න
    නැත්නම් ෆුල් රීසෙට් එකක් දෙන්න
    එහම නැත්නම් ඉතින් හොදම වැඩේ ආයිත් රොම් එක දාන එක
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    2014813 කියන මොඩල් එකද...?

    ෆොන් එකේ මෙමරි ෆුල් වෙලා එහෙම නෑ නේද
    තියෙන රොම් එක මොකක්ද..?
    කැශ් එක අයින් කරලා. බලන්න
    නැත්නම් ෆුල් රීසෙට් එකක් දෙන්න
    එහම නැත්නම් ඉතින් හොදම වැඩේ ආයිත් රොම් එක දාන එක

    2014813 meka thamai machan.reset karanna monawath ba.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    2014813 meka thamai machan.reset karanna monawath ba.
    රොම් එක මොකක්ද දැන් තියන
    උබ ඩ්වුන්ලොඩ් කර සිප් ෆයිල් එකේ ලින්ක් එක දාපන්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    mokakda karanna ona machan
    settings >about phone
    කියන එකට ගිහින් ස්ක්‍රින් ශොට් එකක් අරන් දාන්න
    නැත්නම් එතන තියන androied version & MIUI version කියන්න
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    settings >about phone
    කියන එකට ගිහින් ස්ක්‍රින් ශොට් එකක් අරන් දාන්න
    නැත්නම් එතන තියන androied version & MIUI version කියන්න

    miui 7 damme
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ow machan.dan android bot unama unfortunately the process com.android.phone has stopped meka enawa.wena monawath karanna ba.kohomada rom danne

    ඕක ටික වෙලාවක් යද්දි නැති උනේ නැද්ද , ඒ එරර් මැසෙජ් එක උඩ දිගටම ක්ලික් කරාම

    දැන් දුන්න ලින්ක් එකේ සිප් ෆයිල් එක නම් ඩවුන්ලොඩ් කරලා අප්ඩේට් ඇප් එකෙන් දුන්නම හරි. ඒත් අප්ඩේට් ඇප් එකට යන්න බැරි නම් ෆාස්ට් බුට් රොම් එකක් දාන්න පුලුවන් එම් අයි ෆැල්ශ් ‍ටුල් එක හරහා.

    http://en.miui.com/thread-126437-1-1.html

    Links to Redmi 2(HM2014813)(Redmi 2 Enhanced)
    MI flash
    ෆොටො එහෙම බැකප් කරගනන්, ‍ටුල් එකෙන් ඔනේනම් ස්ටොර්ජ් නැතිව් සිලෙක්ට් කරන් පුලුවන්
    ඒ උනාට බැකප් එකක්ක් තියා ගන්න
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    machanla Redmi Note 3 eke raata video karanakota aul neda >? low light
    mata mokakda wage una.eka dakala :( utube video ekaka dakke
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන්ලා, මට redmi note 3 එකට ටෙම්පර්ඩ් glass එකක් ගෙන්න ගන්න ඕනේ.
    පොළොන්නරුවට ගෙන්න ගන්න ඕනේ...
    එහෙම ගෙන්න ගන්න පුළුවන් තැනක් තියේ නම් කියහල්ලකෝ,,
    ඔකටම කොලබ එන්න නැ බන් වෙලාවක්...
     
    Status
    Not open for further replies.