windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද්ද යකෝ අසරණ මට තු කියපු එ කුණු හරුපේ :growl:
    කරියෙං හොද කරිය තමා කුකුලගෙ කරිය..
    බුරියෙං හොද බුරිය තමා මහෙශ්ගෙ බුරිය...
    4.gif
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අඩෝ මම මේ සිරාවටම අහන්නේ මම වින්ඩෝස්,ඇන්ඩොරොයිඩ්,අයි ඕඑස් තුනම යුස් කරලා තියනවා ආ තව සිම්බියන් මට ඕවලින් එපාම කරපු එක තමා වින්ඩොව්ස් මගුල සතියයි යුස් කලේ එපා උනා බන් මට රෙද්ද උබලට එපා වෙන්නේ නැද්ද බන් හරි හමන් ඇප් එකක් නැ යුස් කරන්න ගියාම එපා වෙනවනේ බන් මටනම් දවස් 3න් ඒපා උනා පොන් එක මන් ලග තිබ්බේ ලුමියා 530 කියන එක අනේ මන්දා උබලා කොහොම යුස් කරනවද කියලා :(
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    10586.107 hirawela bn.update check kalama update na kynne:(

    ෆෝන් එක ටික වෙලාවක් පවර් ඕෆ් කරලා තියලා, අප්ඩේට් චෙක් කරලා බලන්න.
    හරි යන්නේ නැත්නම් රීසෙට් පාරක්වත් දාලා බලන්න.
     
  • Sep 8, 2014
    490
    47
    28
    10.0.14322.1000 Update eka awith macan, mage tibune 10.0.14295.1000
    insider newei nikanma phone ekata, mama rollback karala damme na apahu, issara insider ekn dapu eka tamai tiyene, e kiyanne mcn, mama dan apahu rollback karanna oni na needa kawadawath dan official wela needa tiyenne meeka :rolleyes::rolleyes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔව් මචන්..එතන ගැලවිලා තමයි..මම දැන් බැලුවේ..අඩොව් අපි අලවන්න ගිහින් චෝර වෙයිද?කඩේකට දීලා අලවග්ත නම් හරි නේද බන්..

    dispaly eke ke;ewarama glue gaapan...multibond ma gaapan.passse yawanna puluwan
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පොඩි පුතා;20018190 said:
    10.0.14322.1000 Update eka awith macan, mage tibune 10.0.14295.1000
    insider newei nikanma phone ekata, mama rollback karala damme na apahu, issara insider ekn dapu eka tamai tiyene, e kiyanne mcn, mama dan apahu rollback karanna oni na needa kawadawath dan official wela needa tiyenne meeka :rolleyes::rolleyes:

    මචන් , official එක රිලීස් කරේ 10586.164 build එක, ඒක වෙනම update වෙනවා slowly

    උබ ඉන්නේ insider එකේ , 10586 build series එක එවරවෙලා redstone(142__ ගණන් වලින් පටන්න්ගත්ත build) වලට change වුණා

    now, The latest build is 14322.1000 (u r in here....)

    Tnx mcn, Vistara athuwama pahadili karata :yes::yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෑප්ටන් Jack Sparrow;20016893 said:
    මචන්ලා වින්ඩෝස් 10 දැම්මට පස්සේ ෆොටෝස් ගන්න ඒවා automatically onedrive එකට සේව් වෙන්නේ නැහැ බන්. සෙටින්ග්ස් වෙනස් කලත් හරි යන්නේ නැහැ. අවුරුද්ද දවසේ ආව වින්ඩෝස් 10 අප්ඩේට් එකෙන් පස්සේ වත් වැඩේ හරි ට්ගියේ නැහැ.
    උබලටත් එහෙමද?
    මේක fix කරගත්ත අය ඉන්නවදෝ?

    මගේ ලුමිය 640XL එකක්.

    OneDrive ->Settings -> Camera Upload on කරාද මචං..
    Upload on metered connection මොකද්ද තියෙන්නේ කියලා බලලා ඒකත් වෙනස් කරලා බලහං..​
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩෝ මම මේ සිරාවටම අහන්නේ මම වින්ඩෝස්,ඇන්ඩොරොයිඩ්,අයි ඕඑස් තුනම යුස් කරලා තියනවා ආ තව සිම්බියන් මට ඕවලින් එපාම කරපු එක තමා වින්ඩොව්ස් මගුල සතියයි යුස් කලේ එපා උනා බන් මට රෙද්ද උබලට එපා වෙන්නේ නැද්ද බන් හරි හමන් ඇප් එකක් නැ යුස් කරන්න ගියාම එපා වෙනවනේ බන් මටනම් දවස් 3න් ඒපා උනා පොන් එක මන් ලග තිබ්බේ ලුමියා 530 කියන එක අනේ මන්දා උබලා කොහොම යුස් කරනවද කියලා :(

    අවුරුදු කීයකට කලින්ද මචං.
    දැන් වින්ඩෝස් 10 යූස් කරලා බලහං..
    මටනම් මාර ලේසියි..
     
    Status
    Not open for further replies.